umba liyapu eka hari theruma gaththoth deweni wachane...මම දන්නා දෙමලක් නෑ බන් ආතල් එකට කිවුවේ![]()
tharuwiya kiyanne mokakda danne nea

umba liyapu eka hari theruma gaththoth deweni wachane...මම දන්නා දෙමලක් නෑ බන් ආතල් එකට කිවුවේ![]()

එච්චර ඒවා හිතනවද යකෝ...
මම ඒක ටෙක්ස්ට් සටයිල් දාලම පෝස්ට් කරපු හින්දා මට පස්සෙ හිතුනා මේක බොරුවක් කියල කට්ටියට හිතෙන්න ඇති කියල,
නැත්තං හදිස්සියට දානවානම් එහෙම දාන්නෙ නෑනෙ,
කෙලින්ම ඉංග්රීසි අකුරෙන්ම දානවානෙ![]()

umba liyapu eka hari theruma gaththoth deweni wachane...
tharuwiya kiyanne mokakda danne nea![]()


අපෝ උබනම් ආයේ මලාට ත්රෙඩ් එකක් දාන්ඩ එපා![]()



මම කලිං දවසෙම සීරියස් විදියට කියපු එක අන්තිම වෙලාවෙ උබල විශ්වාස කලේ නැත්තෙ ඇයි, මම් ආතල් එකට ක්ශනිකව කියපු එක බලල 



එච්චර ඒවා හිතනවද යකෝ...
මම ඒක දැක්කම හිතුනේ මේ අලුත් ත්රෙඩ් එක යනගමන් පරණ එකට ඇවිල්ලා ලියලා කියලා...
ටැගක් ගන්න දිව්වා![]()





