~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් ගන්න ගියා. හවස දෙන ටික මදි වගේ
    :(

    හවස දෙන ටිකනන් මදි වගේ තමයි. හැබැයි ඉතින් ඒක නිසා හවසට වැඩිය නෙට් එකේ රවුම් ගහන්නෙ නැතුව ගෙදර වැඩක් පලක් කරගන්න පුලුවන් වෙයි..:yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ;););) hachiz e wade 60%k hari :D gedarin shape wemin pawathi.massina mata kata karannam kiyala ;)

    අක්කාලා ඉන්නවද? බොහෝම පරිස්සමෙන්. මගේ එක්කෙනාගේ අක්කා මූණට හිනාවෙලා පුකට රැව්වා මට :(
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් ඒ පැකේජ් එක අයින් කරන්න පුලුවන්නන් ලොකු දෙයක්. හැබැයි ඒ නම්බර් එක නැති වෙනවානෙ වෙන පැකේජ් එකකට යද්දි. නැත්නන් ඒ නම්බර් එකම ගන්න පුලුවන්නන් නෝර්මල් පැකේජ් එකක් ගන්නවා අනිවා.. :yes::yes:

    ehema convert karagana puluwan man danna widihata. podi ganak gewanna ona
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    හවස දෙන ටිකනන් මදි වගේ තමයි. හැබැයි ඉතින් ඒක නිසා හවසට වැඩිය නෙට් එකේ රවුම් ගහන්නෙ නැතුව ගෙදර වැඩක් පලක් කරගන්න පුලුවන් වෙයි..:yes::yes:

    එහෙම කරන්න පුවන්නම් ලාබයි. හැබයි මොනාවුනත් dialog නම් ගොඩක්තැන්වල අව්ලක් නැතුව වැඩ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    innawa ban eka tama lokuma wathe.mala karumayak ban :growl::growl:

    මූනටම හතුරුකම් කරනවානං කමක් නෑ බන්. මට හොදින් කතා කරලා, sup එක දෙන්නන් වගේ රගලා පිටට පිහියෙන් ඇන්න ඒ අක්කා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අවතාරේ වැඩේ නං මම දන්නේ නෑ කිවනේ හෙලවෙන රූප හදන්න. :(

    හෙලවෙන්න ඕන නෑ බන්
    මං හොලවගන්නම්
    උබ නම එහෙම දාල ලස්සනට එකක් හදපන්කෝ