~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    බ්ලාස්ටර් පැකේජ් (ඩයලොග් ටු ඩයලොග් විනාඩි 1000 ක් ෆ්‍රී) ෆො සේල්.. ;);)

    මාසෙට කීයද රෙන්ටල් එක? dialog ඕනෙම එකකට free නේ?
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඔව් රෙද්දේ tax නිසා එපා වෙනවා බන්. dialog perday tv තියෙන නිසා මටනං ලාබයි. slt 990 package එකක් ගනින්කෝ, අපරාදේ 8gb වලට 1500ක්



    ඉතින් උබටත් පුළුවන්නේ 4g එකක් ගන්න. අර 990එක මටනන් අවුලක් නෑ
    rep 8+++
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    වෙලාවට නැගිටින්න අතේ බදින gadget එකක් නැද්ද :confused::confused:


    පිං අත්වෙන උදව්වක්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    iya haloo..genu lamayekuth innawa

    මම කිව්වේ සහෝ ඇවටර් එකක් ගැන.. වෙන සොකඩයක් ගැන නෙමෙයි..
    ඕනිනන් ඇනිමේට් කරල දෙන්නන් :cool::cool::cool:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    3490 ට පාඩුයි. ඒ ගානට mi එකක් ගෙන්න ගනින්


    මගේ තිබ්බ එකේ ටිකක් වැඩි ping එක. speed නම් සුප්පා

    මට අඩු ping එකක් ඕනේ cod ගහන්න
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    වෙලාවට නැගිටින්න අතේ බදින gadget එකක් නැද්ද :confused::confused:


    පිං අත්වෙන උදව්වක්
    ebay එකේ තියෙනවා මරු gadget

    මම කිව්වේ සහෝ ඇවටර් එකක් ගැන.. වෙන සොකඩයක් ගැන නෙමෙයි..
    ඕනිනන් ඇනිමේට් කරල දෙන්නන් :cool::cool::cool:

    සොකඩේ thread එක මතක් උනා :lol:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ebay එකේ තියෙනවා මරු gadget



    සොකඩේ thread එක මතක් උනා :lol:

    කොහොමද බන් search කරන්නේ ?

    බාගෙට මැරුවත් කමක්නෑ වෙලාවට නැගිටින්න තියේ නම්:):)