කටුස්සෝ රිංගන අකුල් වල අපි කොහොමද රිංගන්නේ මිනිහෝ
පොල්මුද්දක් වත් ගහගනින් එහෙනම්
කටුස්සෝ රිංගන අකුල් වල අපි කොහොමද රිංගන්නේ මිනිහෝ
උඹලා දැන් හොදටම පරක්කුයි...![]()


තරිදු අයියලාගේ පැත්තේ මං හිතන්නේ ඉන්නේ එයාගෙන් ඇහුව නම් හරි


එහෙමද
එහෙනම් හෝදගෙන ගෙදර පලයන් දැන්![]()
මෙන්න ඩෑල්.. මොන තරිදු ගැනද බන් කියන්නේ? මම දන්නෙ නැහැනෙ එහෙම පොරක්.. විස්තර ප්ලීස්..![]()



කැලවල රිංගුවම පුකේ කටු ඇනෙනවා මිනිහෝ
උබ දැන් සින්දු අහ අහ පොත් කියවන්ඩ පටන් ගත්තද...



එහෙමද
එහෙනම් හෝදගෙන ගෙදර පලයන් දැන්![]()
වෙන වැඩකුත් නැනේ දැන්
මොකද බන් වෙන්නේ කාලෙකින් දැක්කේ

ඇයි මිනිහෝ තෝ අහල නැද්ද අර ප්රසිද්ධ සින්දුවකුත් තියෙන්නේ
කටු අකුලේ - මල ඇහැරේ කියලා.. ඒ කියන්නේ ඒ දවස් වල ඉදන්ම කටු අකුල් වල මල දාපු සීන් එකක් තියෙන්නෙ..
විශේෂ වෙනසක් නෑ බන් ඔහෙ ඉන්නව...උබ වට් ඉස් ඇප් ගෲප් එක පැත්තෙ එන්නෙත් නෑනෙ...![]()
එහෙනං අයින් කරන්නද?ඒ අපේ කාලෙ යෙ ස්රේස්ට යුග පුරුශයෙක් වගේ එකෙක්...![]()
