~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තරිදු අයියලාගේ පැත්තේ මං හිතන්නේ ඉන්නේ එයාගෙන් ඇහුව නම් හරි

    මෙන්න ඩෑල්.. මොන තරිදු ගැනද බන් කියන්නේ? මම දන්නෙ නැහැනෙ එහෙම පොරක්.. විස්තර ප්ලීස්..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැලවල රිංගුවම පුකේ කටු ඇනෙනවා මිනිහෝ

    ඇයි මිනිහෝ තෝ අහල නැද්ද අර ප්‍රසිද්ධ සින්දුවකුත් තියෙන්නේ
    කටු අකුලේ - මල ඇහැරේ කියලා.. ඒ කියන්නේ ඒ දවස් වල ඉදන්ම කටු අකුල් වල මල දාපු සීන් එකක් තියෙන්නෙ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    එහෙමද
    එහෙනම් හෝදගෙන ගෙදර පලයන් දැන් :eek::eek:

    කකුල් දෙකේ ඉදලා පෙරලා තියෙන්නේ.. කෑලි මිරිස් හැමතනම..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes::yes:
    වෙන වැඩකුත් නැනේ දැන්
    මොකද බන් වෙන්නේ කාලෙකින් දැක්කේ

    විශේෂ වෙනසක් නෑ බන් ඔහෙ ඉන්නව...උබ වට් ඉස් ඇප් ගෲප් එක පැත්තෙ එන්නෙත් නෑනෙ... :dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි මිනිහෝ තෝ අහල නැද්ද අර ප්‍රසිද්ධ සින්දුවකුත් තියෙන්නේ
    කටු අකුලේ - මල ඇහැරේ කියලා.. ඒ කියන්නේ ඒ දවස් වල ඉදන්ම කටු අකුල් වල මල දාපු සීන් එකක් තියෙන්නෙ..

    මල ඇහැරෙන්න තෝ හිතුවද මිනිහෝ මට අර්ශස් කියල..
    හොරිකඩ මූසලය..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විශේෂ වෙනසක් නෑ බන් ඔහෙ ඉන්නව...උබ වට් ඉස් ඇප් ගෲප් එක පැත්තෙ එන්නෙත් නෑනෙ... :dull:

    අර සින් ඒකෙන පස්සේ ආය ආවේ නෑ බන්
    ඔතන මොකටද බන් රණ්ඩු කරගන්න එන්නේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරාවට ඇඩ්ඩියා මේ සයිට් එක විකුණන්නේ එහෙම නැද්ද දන්නේ නෑ නේද මිනිහෝ..