කටු සුදා ඒ කාලේ කිරි ටොප් හැඩයි..
කට පොඩ්ඩක් සැර උනාට මම හිතුවා තොඳොල් කතා කියද්දි එහෙමම ඉඳියි කියලා.
ඒත් එන්න එන්නම කියවිල්ල වැඩි උනා.. මම පොඩ්ඩක් ඈත් උනා..
බූට්![]()
හැබැයි අපිටනං ආරංචි උනේ ඔය කසාදෙ කැඩෙන්න මූලිකම හේතුව උපුලා කටු සුඩාගේ නංගි කෙනෙක් එක්ක රඹුටන් කඩන්න ගිහින් මාට්ටු වීම කියල






