~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටු සුදා ඒ කාලේ කිරි ටොප් හැඩයි..
    කට පොඩ්ඩක් සැර උනාට මම හිතුවා තොඳොල් කතා කියද්දි එහෙමම ඉඳියි කියලා.
    ඒත් එන්න එන්නම කියවිල්ල වැඩි උනා.. මම පොඩ්ඩක් ඈත් උනා..
    බූට්:(
    හැබැයි අපිටනං ආරංචි උනේ ඔය කසාදෙ කැඩෙන්න මූලිකම හේතුව උපුලා කටු සුඩාගේ නංගි කෙනෙක් එක්ක රඹුටන් කඩන්න ගිහින් මාට්ටු වීම කියල :oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් හොදයිනේ ගෙදරට tv රේඩියෝ ඕන නෑනේ
    කටුසු දා කෝල් කලා..
    එයාට දුකයිලු..
    මම පොඩ්ඩක් සයිලන්ට් වෙනවා:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ක්‍රිකට් ගහන කෙල්ලෝ නිකන් කොල්ලෝ වගේ බන්
    ඉන්දියා ටීම් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා :love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි අපිටනං ආරංචි උනේ ඔය කසාදෙ කැඩෙන්න මූලිකම හේතුව උපුලා කටු සුඩාගේ නංගි කෙනෙක් එක්ක රඹුටන් කඩන්න ගිහින් මාට්ටු වීම කියල :oo:
    ඉතින් ඒ නංගි මට ළෙංගතුකම් පෑවට උයා හැමවෙලේම සැක කලාට එයා හරිම හොඳ අන්ඩස්ටෑන්ඩින්ග් එකේ මගේ හිත හැදුවා
     
    • Like
    Reactions: djnick

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්‍රිකට් ගහන කෙල්ලෝ නිකන් කොල්ලෝ වගේ බන්
    ඉන්දියා ටීම් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා :love::love:
    ඔය පේජ් කාරයොන්ට රැවටෙන්න එපා බන්..
    උන් හරි දක්ශයි ඔය වැඩේට..
    කබ්බෝ කබ්බියෝ මාරයි වගේ එකදිගට කියවන්න සලස්වලා ට්‍රෙන්ඩ් හදන්න..
    උදා: ශනූ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය පේජ් කාරයොන්ට රැවටෙන්න එපා බන්..
    උන් හරි දක්ශයි ඔය වැඩේට..
    කබ්බෝ කබ්බියෝ මාරයි වගේ එකදිගට කියවන්න සලස්වලා ට්‍රෙන්ඩ් හදන්න..
    උදා: ශනූ

    :eek::eek::eek: