~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව් ඔය අසිහියෙන් උපුලා තමා එක එක ඒවා මෙහෙ දාල යන්නේ :yes: අර එදා මම උඹට පෙන්නුවේ මිඩ්නයිට් දිවාස් එකෙන් ගත්ත පාර්සලයක් උපුල අමතක වෙලා දාල ගිහින් තිබිල :P

    ආ එදත් මේකා බීලද.

    ඒක තමයි නැන්දි හෙන මලෙන් හිටියේ.නැන්දිට නම් මොකුත් හම්බවුනේ නෑ කියලා තමයි මල.මූ කාටද ඒවා දීලා තියෙන්නේ?

    උඹලා ඒවා දේවතාවියන්ට ඇන්දුවේ නෑ නේද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Puja karannam oyata malak..
    Mata Wada hoda kenek labewa kiya...

    පුජා කරනවානම් කෑලි මිරිස් ටිකකුයි කැරට් කෑලි ටිකකුයි තියනවා. ඔනෙනම් පුජා කරපන්.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බලපං..
    කැරට් ටිකවත් හරියට දිරෝල නෑ..
    බොක ටික ඇගිල්ලෙන් එහා මෙහා කරල බැලුවම පොඩි පොඩි කැරට් කෑලිත් තියෙනවා

    Issara wage Dan dirawanne Na thama bola.
    Wayase hatiyata kapiya :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපං..
    කැරට් ටිකවත් හරියට දිරෝල නෑ..
    බොක ටික ඇගිල්ලෙන් එහා මෙහා කරල බැලුවම පොඩි පොඩි කැරට් කෑලිත් තියෙනවා
    දිරවන්නේ කොහෙද මනුස්සයෝ බඩ බොකු ආමාස ඔක්කොම දියවෙලා ඇති ඔය ගසන ගැසිල්ලට. :lol:

    අපරාදේ දැන් කැරට් ගිනි ගණන් ඒ ටික එකතු කරලා හාමිනේටම ගිහින් දෙන්න තිබුනෙ උදේ හොද්දට දාන්න :baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ ඔව් බන් ඒ වැස්සිට ඔය තියෙන තියෙන මොනවහරි දීපන් පව් ඒ සතා. අරූ හැමදාම ගිහින් මිරිකන මිරිකිල්ලට ඒ සතාට කන්නවත් වෙලාවක් තියෙනවද සැකයි :no:
    :shocked::shocked: e sata kanawa man mirikanawa.e sata mirikana diha balan inna ona nane katrusso
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පුජා කරනවානම් කෑලි මිරිස් ටිකකුයි කැරට් කෑලි ටිකකුයි තියනවා. ඔනෙනම් පුජා කරපන්.

    වැල පිටින්ම කංකුං තියෙනවා..
    එකයි හැබැයි
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දිරවන්නේ කොහෙද මනුස්සයෝ බඩ බොකු ආමාස ඔක්කොම දියවෙලා ඇති ඔය ගසන ගැසිල්ලට. :lol:

    අපරාදේ දැන් කැරට් ගිනි ගණන් ඒ ටික එකතු කරලා හාමිනේටම ගිහින් දෙන්න තිබුනෙ උදේ හොද්දට දාන්න :baffled:

    කෑලිනේ තියෙන්නේ රෑ හදන ෆ්‍රයිඩ් රයිස් එකට දානව
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    පුජා කරන්න ගෙනාපුවා නෙමෙයි බන්
    අහම්බෙන් පුජා උන ඒවා
    කන්කුන් වගයක් තිබිලා මං අරෝව් ට දුන්න වැස්සිට දෙන්න කියලා
    :)
    muth wassige katawa patan aran yako kella mewa kiyawala hina wenawa mata re tisse :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ එදත් මේකා බීලද.

    ඒක තමයි නැන්දි හෙන මලෙන් හිටියේ.නැන්දිට නම් මොකුත් හම්බවුනේ නෑ කියලා තමයි මල.මූ කාටද ඒවා දීලා තියෙන්නේ?

    උඹලා ඒවා දේවතාවියන්ට ඇන්දුවේ නෑ නේද
    මම තව පොඩ්ඩෙන් දෙවතාවිට පුජා කරපු සළු පිලි වගයක් කියල සයෝ අක්කට දෙන්න හැදුවේ :D

    කෝකටත් කියල වටිනා එකක් නං උස්සන්න කියල බලද්දී තමා රතු පාට හීනි පටි පටි මොනවද දැක්කේ. :yes: