~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ ඔව් බන් ඒ වැස්සිට ඔය තියෙන තියෙන මොනවහරි දීපන් පව් ඒ සතා. අරූ හැමදාම ගිහින් මිරිකන මිරිකිල්ලට ඒ සතාට කන්නවත් වෙලාවක් තියෙනවද සැකයි :no:

    :lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ කෙල්ලට හොරෙන්ද බන් ඕවා මිරිකන්නේ???
    උබේ කෙල්ල මේවා කියවනවද?,මේකේ මෙම්බර් කෙනෙක්ද?
    munge boru ban mirikana katanam :lol::lol:
    member kenek newe ban radiowata ehema guest kenek widiyata enawa.bohoma amaruwen mekata genna ganne:frown:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කැම්පස් ඉන්න යට දුන්න දවසට රුපියල් 7ක් යන මොබිටෙල් වලට විනාඩි 50ක් දවසට ෆ්‍රී හම්බෙන සිම් එකක් .එක ගන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවද?අපේ නංගි දැම්ම කැම්පස් යන පාටක් නැ මමත් කැම්පස් පැත්තේ පස් පාගන් නැ .ඒ නිසා ගන්න විදියක් නැතුව ඉන්නේ :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කැම්පස් ඉන්න යට දුන්න දවසට රුපියල් 7ක් යන මොබිටෙල් වලට විනාඩි 50ක් දවසට ෆ්‍රී හම්බෙන සිම් එකක් .එක ගන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවද?අපේ නංගි දැම්ම කැම්පස් යන පාටක් නැ මමත් කැම්පස් පැත්තේ පස් පාගන් නැ .ඒ නිසා ගන්න විදියක් නැතුව ඉන්නේ :(

    මන් ගාව එකක් තියනවා. හැබැයි තාම ඇක්ටිව්ද දන්නේ නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කැම්පස් ඉන්න යට දුන්න දවසට රුපියල් 7ක් යන මොබිටෙල් වලට විනාඩි 50ක් දවසට ෆ්‍රී හම්බෙන සිම් එකක් .එක ගන්න පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවද?අපේ නංගි දැම්ම කැම්පස් යන පාටක් නැ මමත් කැම්පස් පැත්තේ පස් පාගන් නැ .ඒ නිසා ගන්න විදියක් නැතුව ඉන්නේ :(

    machan mehe na bn ganna
    jafna ekek innawa nam kiyahan demalunta bn denne owa dan