අසනීපෙන් නම් හිටියේ නැවේ ඇයි ඉබ්බෝ![]()
අද නං උපුලා බීල තියෙනව මොනවහරිමම අහන්නේ කලින් කසාද ගෑනිව අඳුරගන්න බැරිවෙන්නම බීපු ජාතිය මොකද්ද දන්නේ නෑ


උඹ කොස්ස තරම් දිගද මිනිහෝ
kawda yako man nathi tike elakiriye post 5426 dapu ewun
දිග නැති උනාට කොසු දෙකක් උස්සන්න සත්තිය තියෙනව


මිට කැඩිච්ච වෙන්ටැ, උපුල් මාම කසාද බැදන් හිටපු කාලෙ කැඩෙන්න ගහපුවා වෙන්ටැ![]()
ඒ උපුලා බී ගත්ත වෙලාවට කියන එයාගේ පරණ කතාවක් නෙ කවුද මනුස්සයෝ උපුල්ව බැඳලා හිටියේඒ උපුලා බී ගත්ත වෙලාවට කියන එයාගේ පරණ කතාවක් නෙ
මගේ කටු සුදෝu me dawaswala full tryluadath a para gayan kuwait thaththa kenek wenna yanawa kiyala thiyenawa![]()