~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපි අඩුකුලේලු :(:(


    උබටත් එකක් ගන්න බැරි වුනාද....කුක්කට කියල එකක් කලින් වෙන් කර ගන්නත් බැරි වුනා...උගේ pm එක ආවෙත් අද.log වුනාම:sorry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තෝ හරියට ත්‍රෙඩ් එක දැම්මනම් කෝලම් කරන්නේ නැතුව මගේ අතේ ටැග් 4ක්. මේ නැති උන්ටත් බෙදන්ඩ තිබුන :growl::growl:

    උබල ඉතිං රැවටුනානෙ, :lol::lol:;);)

    මන් 7ක් ගත්ත ;)
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තෝ හරියට ත්‍රෙඩ් එක දැම්මනම් කෝලම් කරන්නේ නැතුව මගේ අතේ ටැග් 4ක්. මේ නැති උන්ටත් බෙදන්ඩ තිබුන :growl::growl:


    මටත් හතරක් ගන්න තිබුන;):rolleyes: