not in real lifeඔව් ඉතින් මදන යකා වගේ තැනක් නොතැනක් නැතුව, වයස බලන්නේ නැතුව ගෑනු පරාන වලට ඇස් ගහන්නෙ උපුල් මාම බව හැමෝම දන්නව නෙ

henen dedawu e upuli kawudo?උපුල් නුවන් විදහා.. ඔබ සිනාසුනා..
අවතාරෙ පාට වෙනස් කරා නෙහ්...![]()
ඔව් බන්, ඊයේ ඉදන් මේක නිල් කරගන්න බැලුවා. අද කටුස් මහතා වෙනස් කරලා දුන්නා

හරිම ලස්සනයි අයියා![]()

අෆ්ෆ කටුස්ස වැඩකාරයෙක් නෙ...
පට්ට පරණ සින්දුවක් බන් එක![]()
නිල් තමයි මම කැමතිම පාට උම්මා
black හොදාகருப்பு தான் எனக்கு பிடிச்ச கலரு![]()