~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුණුකොලයක් දීල කඩුවක් හදාගෙන ඇවිල්ලා එකෙක්ට කොටපං පිට පුරා පාරක්, කොටලා දවස් 14ක් ඇතුලේ අදලා වරෙං ආයෙ එක චන්ඩියෙක් එනවද බලන්න.

    මෙන්න ඩෑල්.. උඹල වගේ මේ වගේ වටින උපදෙස් දෙන උන් අද කාලෙ බොහොම සුලු පිරිසක් ඉන්නේ.. :yes::yes::yes:
    දැනුවත් උනා.... :rofl::rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උන් මොන පො**යොද මිනිහෝ..
    කෝල් කරලා මගුලක් කිව්වා.. කොන්ත්‍රාත් කාරයෝ සේරටම කෝල් අරං...
    මට ගත්තම නං මම කිව්ව උඹ ඇමති කියල මට වැඩක් නෑ හු*තෝ තොට ඕන ඒව මම කරන්නේ නෑ පු*අරෝගන්නේ නැතුව ෆෝන් එක තියපං කියල.. හරි බලමු කිව්වා.. මං කිව්වා බලාගනිං මගේ ප*ය සරම කැහැපට ගහගත්තු මන්ද බුද්ධික පො**යා කියල ඊට පස්සේ ෆෝන් එක තිබ්බා..
    බොරුවට කියනවා නෙමෙයි මිනිහෝ මගේ දරුවෝ තුන්දෙනා පල්ලා මං ඔහොමයි කිව්වේ.
    ඌ මොකෙක්ද මිනිහෝ..

    happa sera wadida manda.owa mathka tiyagena indiyi potak pedenakam
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ මොකද්ද

    දෙමල ශ්‍රමිකයන්ගෙන් සිංහල උන්ගෙන් තරංම වැඩ අරගෙන අන්තිමට අඩු පඩියක් දීල වතුකරයේ දෙමල ජනතාවගේ ශ්‍රමය සුරාකන මාෆියාවට විරුද්ධව ඌ නැගී සිටිනවා කියන්නේ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උපුල් මාම කිරියට ජොයින් වෙලා අවුරුදු 5ක් යනකල් යූටියුබ් ලින්ක් දාන්න දන්නෙ නැතිලු :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දෙමල ශ්‍රමිකයන්ගෙන් සිංහල උන්ගෙන් තරංම වැඩ අරගෙන අන්තිමට අඩු පඩියක් දීල වතුකරයේ දෙමල ජනතාවගේ ශ්‍රමය සුරාකන මාෆියාවට විරුද්ධව ඌ නැගී සිටිනවා කියන්නේ..

    මේ හැම එකාටම අනිත් ජාතින් ගැන තමයි කැක්කුම
    සිංහලු ගැන බලන්ඩ එකෙක් නෑ
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උපුල් මාම කිරියට ජොයින් වෙලා අවුරුදු 5ක් යනකල් යූටියුබ් ලින්ක් දාන්න දන්නෙ නැතිලු :baffled::baffled:

    mama danneth neha ban
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දුණුකොලයක් දීල කඩුවක් හදාගෙන ඇවිල්ලා එකෙක්ට කොටපං පිට පුරා පාරක්, කොටලා දවස් 14ක් ඇතුලේ අදලා වරෙං ආයෙ එක චන්ඩියෙක් එනවද බලන්න.

    dawas 14 kin ewwoth ne e
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකෝ ඌ සල්ලි ඉල්ලනවද :P ඒ උනාට ගැන්සිය පිටින් ඇවිත් මාමව උස්සන් ගියොත් කාට කියන්නද. තුවක්කු බටේ සුද්ද කරලා තියාගන්න කෝකටත්

    ඌට මොන ගැන්සිද මිනිහෝ..
    කටින් බතල හිටෝන කබ්බෙක් නේ ඌ..
    එහෙම එක එකාට පදිරිවෙලා ඉතින් කොන්ත්‍රාත් කරනවා බොරු..
    කොන්ත්‍රාත් කාරයෝ සෙට් එකටම කෝල් කරල..
    තව ඕක දගලං ආවොත් අනිවා ඕක සල්ලං වෙනවා..
    අමති කෙනෙක්ට බලපෑම් කරන්න පුළුවන් ක්ශේත්‍රත් තියෙනවා බැරි ඒවත් තියෙනවා..
    ඔය යක්කුන්ට පුලුවන්ද බං මේ කොන්ත්‍රාත් කාරයෝ බය කරන්න..
    එකා ලක්ශේ ගානේ දාල ලක්ශ 10කට කොන්ත්‍රාත් එක දුන්නත් තෙවරප්පෙරුමයව බාවයි කෑලි කපලා..
    අදකාලේ ඕව හරි සිම්පල් දේවල්නේ මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙන්න ඩෑල්.. උඹල වගේ මේ වගේ වටින උපදෙස් දෙන උන් අද කාලෙ බොහොම සුලු පිරිසක් ඉන්නේ.. :yes::yes::yes:
    දැනුවත් උනා.... :rofl::rofl:

    එක දවසක් එකෙක්ට කොටපු ගමන් ආයෙ උන් ලගට එන්නේ නෑ.. මොකද ඩයල් එක ශුවර් නැති නිසා..
    ඔලුව පාත් කරං ජීවත් වෙලා මොනවටද මිනිහෝ