මම ආවනම් ඕක වෙනස් කරනවා.හැබැයි ජනාධිපතිවත් වෙන්න ඕනි ඒක කරන්න.ඇමතිලා,රාජ්ය නිළදාරින්ට ඔප්ශන් 03යි දෙන්නේ.
හරියට වැඩකරන්න.
එහෙම බැරිනම් අයින් වෙලා ගෙදර යන්න.
නැත්නම් එළොව යන්න.
එහෙම උනාම උබට වැඩිකල් පැවැත්මක් නෑ බන්
එහනම් උබේ පවුලේ උන්වම හැම අමාත්යන්ශේකට දාන්ඩ ඕනේ. නැත්තන් කැපිල්ල වැඩි.


මහ කපුවා බක්කිය දායිද? 
අර සමින්ද කියල එකෙක් ඇති උට සතයක්වත් දෙන්න එපා ඒ හොර කපුවෙක්
