~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔයා අද මේ වෙලාවට එන බව අපේ උපුල් මාම 2012 ත්‍රෙඩ් එකක් දාල කියල තිබුන :P ඉතින් අපි අපි ඔයා එනකන් බලාගෙන මේ හිටියේ :yes:

    ආයේ එන දවසත් කියල තියෙන්නේ
    මමනම් දැන්මම ලෑස්ති වෙනවා එදාට
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    ඔයා අද මේ වෙලාවට එන බව අපේ උපුල් මාම 2012 ත්‍රෙඩ් එකක් දාල කියල තිබුන :P ඉතින් අපි අපි ඔයා එනකන් බලාගෙන මේ හිටියේ :yes:

    ඒ මොකද්ද ඒ කතාව මට පැහැදිලි නෑ ඔයා කියපු දේ කවුද උපුල් මාමා කියන්නේ:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මම එහෙම කිවුවද? මම කිවුවේ මේකේ හැමදාම ඉන්නේ ඔය කට්ටියම තමයි කියලා:yes:

    වෙන උන් එන්නෙ නෑනෙ, අපි මක් කරන්ඩද :baffled: අපි හැමදාම එන හින්දනේ එහෙම කියන්නෙ, ඕන් ආය එන්නෙ නෑ හැමදාම :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මොකද්ද ඒ කතාව මට පැහැදිලි නෑ ඔයා කියපු දේ කවුද උපුල් මාමා කියන්නේ:baffled:
    අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්ද :yes: එයාට අනාගතේ පේනවා. :yes: ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ. :P
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්ද :yes: එයාට අනාගතේ පේනවා. :yes: ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ. :P

    ඉතින් කවුද? ඔය කියන උපුලානන්ද ටීවී එකේ ඉන්න කෙනෙක්ද?:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්ද :yes: එයාට අනාගතේ පේනවා. :yes: ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ. :P
    අර සූම්ලයින් ත්‍රෙඩ් එකක් දැම්මා නාඩි වාක්‍ය ගැන...ඒකෙනම් එහෙමලු...
    ඒ ත්‍රෙඩ් එක හොයලා කියවන්න..:yes:
    මට ඒ හැකියාව නෑ:rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්ද :yes: එයාට අනාගතේ පේනවා. :yes: ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ. :P

    නම වැරදුනා..
    විශ්වකීරිතී උපුලෞථ්තී යෝගි තුමා..
     
    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    අර සූම්ලයින් ත්‍රෙඩ් එකක් දැම්මා නාඩි වාක්‍ය ගැන...ඒකෙනම් එහෙමලු...
    ඒ ත්‍රෙඩ් එක හොයලා කියවන්න..:yes:
    මට ඒ හැකියාව නෑ:rolleyes:

    :D:rolleyes::rolleyes::D:D ආ ‍ඔයා ගැනද කියලා තියෙන්නේ ? මම හිතුවා ටීවී එකේ ඉන්න ජටාවක් බැදගත්ත ස්වාමි කෙනෙක් කියලා අනේ එහෙනම් මටත් සාත්තරයක් කියන්න කෝ:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    :D:rolleyes::rolleyes::D:D ආ ‍ඔයා ගැනද කියලා තියෙන්නේ ? මම හිතුවා ටීවී එකේ ඉන්න ජටාවක් බැදගත්ත ස්වාමි කෙනෙක් කියලා අනේ එහෙනම් මටත් සාත්තරයක් කියන්න කෝ:D

    එහෙම ලේසි නෑ එයාගෙන් සාස්තර අහන එක
    ස්කයිප් එකෙන් මුණ බලන් කියන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ කොහොමද හැමෝටම මම හැමදාම එනකොට මේ කට්ටියම තමයි හැමදාම ඉන්නේ:rolleyes:

    අද වෙනසකටත් එක්ක මම ඉන්නවා.ඔයා කවුද?හැඳින්වීමක් කරන්න බලන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ අනාගත වක්තෘ ස්වාමි උපුලානන්ද :yes: එයාට අනාගතේ පේනවා. :yes: ඉතින් පේන දේවල් ගැන ත්‍රෙඩ් දාල තියන එක තමා එයාගේ විනොදාන්ශේ. ඊයේ ක්‍රිකට් මැච් එක දිනන බවත් එයා 2012 කියල තිබිල අපි අද හොයාගත්තේ. :P

    :lol::lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර සූම්ලයින් ත්‍රෙඩ් එකක් දැම්මා නාඩි වාක්‍ය ගැන...ඒකෙනම් එහෙමලු...
    ඒ ත්‍රෙඩ් එක හොයලා කියවන්න..:yes:
    මට ඒ හැකියාව නෑ:rolleyes:

    ඔව් ,ඔව් , මාමෙ අපි දන්නවා ඔබ තුමා නිහතමානි කියල, තමන්ගේ හැකියාවන් ගැන පම්පෝරි ගහන්න් කැමති නෑ කියල:yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :D:rolleyes::rolleyes::D:D ආ ‍ඔයා ගැනද කියලා තියෙන්නේ ? මම හිතුවා ටීවී එකේ ඉන්න ජටාවක් බැදගත්ත ස්වාමි කෙනෙක් කියලා අනේ එහෙනම් මටත් සාත්තරයක් කියන්න කෝ:D

    සාත්තර නෙමේ මේව, ත්‍රේඩ් වලින් කියන්නෙ :dull: