~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

colours madi wage
ඊලඟ පාර මෙයා දාන්නම්
vincent-valentine-final-fantasy-vii-advent-children-7.14.jpg

 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
     
    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
    පෝය දවසේ කුසල සිතුවිල්ලට මාමිට පිං
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mokek hari gas hipatuwek pata 4to ekak dala rep kapala.mekata moko karanne :angry:usercp log wen na:sorry:
    ඒ මම තමා කැපුවේ :yes: එදා මම කිවේ පරණ ණය තියෙනව කියල. තව එකක් කපන්න තියෙනව ඒකත් පුළුවන් උණ ගමන් කපනව :P