~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1. mama nam computer nokara civil kale senika decision ekak nisa.
    mata nam comp issara inna puluwan ona welawak :D

    2. CIVIL walata ayath kanda godak thiye

    • building
    • roads+bridges
    • Irrigation
    owa haa bandunu dewal. (transportation engineering, material science, hydrology, concrete technology, structural engineering, Soil science blah blah )

    Drawing kiyana ekahama ksheathrayatama adalayi. eka output media ekakne.

    owata amatarawa feild eke subordinate la widiyata inna hamogema feild eka igena ganna one.
    QS, DRAFTSMANSHIP,ARCHITECTURE...

    මටත් කම්පියුටරේ ඉස්සරහ ඉන්ඩ පුලුවන්, මේ දවස් වලත් මේකෙමනෙ:baffled:, ඒත් ඒවෙ වැඩ වලට ආස නෑ, ප්‍රොග්‍රැමින්ග් අරව මේව

    හම්මෝ, එච්චර,

    මෙකැනිකල් වල වගේ සිවිල් වලත් 4වෙනි අවුරුද්දෙ එහෙම තෝරගන්න තියෙනවද :confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ජරාවල් මං බලන්නෑ.. ටියුබේ ලින්ක් එක දීපං පැහෙන්නැතුව :love:

    ඒකෙ කොහේ තියෙනවද දන්නෑ, අරකෙ තිබ්බෙ යූටියුබ් එකේ wවීඩියෝ එකක් ඉදියට නෙමේ :dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මටත් කම්පියුටරේ ඉස්සරහ ඉන්ඩ පුලුවන්, මේ දවස් වලත් මේකෙමනෙ:baffled:, ඒත් ඒවෙ වැඩ වලට ආස නෑ, ප්‍රොග්‍රැමින්ග් අරව මේව

    හම්මෝ, එච්චර,

    මෙකැනිකල් වල වගේ සිවිල් වලත් 4වෙනි අවුරුද්දෙ එහෙම තෝරගන්න තියෙනවද :confused:

    මාළු අල්ලන්න කැමතිද:rofl::rofl: එකත් එකතැන ඉන්න ජොබ් එකක් නෙමේනේ:P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එලනෙ,
    එහෙනං ඩොක්‍යාඩ් එකේ එහෙම ඇතිනෙ හොදට වැඩ,

    වෙල්ඩින්ග් ඔක්කොම ක්‍රම කරනවද ඕකෙ:confused: මිග් ටිග් ස්පොට් ආක්, අරවද මේවද ඔක්කොම :D,

    මන් ආසාවට අරක්වෙල්ඩින්ග් දවස් කීපෙ කෝස් එකක් කරන්න හිටියා:D, ඒත් තාම බැරි වුනා:sorry::sorry:, ඔයාලගෙ එකෙත් හියෙන්නෙ,
    නයිට එකෙත් තියෙනවා,
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අනේ අයියලා ඔක්කෙ‍ාම වගේ සලකලානේ තැන්කු අයියලා
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    එලනෙ,
    එහෙනං ඩොක්‍යාඩ් එකේ එහෙම ඇතිනෙ හොදට වැඩ,

    වෙල්ඩින්ග් ඔක්කොම ක්‍රම කරනවද ඕකෙ:confused: මිග් ටිග් ස්පොට් ආක්, අරවද මේවද ඔක්කොම :D,

    මන් ආසාවට අරක්වෙල්ඩින්ග් දවස් කීපෙ කෝස් එකක් කරන්න හිටියා:D, ඒත් තාම බැරි වුනා:sorry::sorry:, ඔයාලගෙ එකෙත් හියෙන්නෙ,
    නයිට එකෙත් තියෙනවා,

    මරු කට්ටලු dockyard එකේ
    හැම රෙද්දම තියනවා නැත්තේ underwater විතරයි