1. mama nam computer nokara civil kale senika decision ekak nisa.
mata nam comp issara inna puluwan ona welawak
2. CIVIL walata ayath kanda godak thiye
owa haa bandunu dewal. (transportation engineering, material science, hydrology, concrete technology, structural engineering, Soil science blah blah )
- building
- roads+bridges
- Irrigation
Drawing kiyana ekahama ksheathrayatama adalayi. eka output media ekakne.
owata amatarawa feild eke subordinate la widiyata inna hamogema feild eka igena ganna one.
QS, DRAFTSMANSHIP,ARCHITECTURE...
, ඒත් ඒවෙ වැඩ වලට ආස නෑ, ප්රොග්රැමින්ග් අරව මේව 
අනුන්ට කියන්නේ උඹෙත් දහයයි තියෙන්නෙඉක්මනට පුරවගනින්

ඔය ජරාවල් මං බලන්නෑ.. ටියුබේ ලින්ක් එක දීපං පැහෙන්නැතුව![]()

මටත් කම්පියුටරේ ඉස්සරහ ඉන්ඩ පුලුවන්, මේ දවස් වලත් මේකෙමනෙ, ඒත් ඒවෙ වැඩ වලට ආස නෑ, ප්රොග්රැමින්ග් අරව මේව
හම්මෝ, එච්චර,
මෙකැනිකල් වල වගේ සිවිල් වලත් 4වෙනි අවුරුද්දෙ එහෙම තෝරගන්න තියෙනවද![]()

එකත් එකතැන ඉන්න ජොබ් එකක් නෙමේනේ
සුදු එක![]()
ඒකෙ කොහේ තියෙනවද දන්නෑ, අරකෙ තිබ්බෙ යූටියුබ් එකේ wවීඩියෝ එකක් ඉදියට නෙමේ![]()
දැන් කොහොමද ආයෙ යන්නේ, උඹත් ඉන්නේ උත්තර අර්ධගෝලෙ පිණිමුවෝ එක්කද
මිග් ටිග් ස්පොට් ආක්, අරවද මේවද ඔක්කොම
,
, ඒත් තාම බැරි වුනා
, ඔයාලගෙ එකෙත් හියෙන්නෙ,
තෝ 16 ඇවිල්ලා වට්ටිඅම්මා වගේ කියෙව්වට මන් මක් කොරන්නද
මන් මොකද්ද කෙරුවෙ කීවෙ

අනෙ අනෙ අනෙහ්ඒකෙ කොහේ තියෙනවද දන්නෑ, අරකෙ තිබ්බෙ යූටියුබ් එකේ wවීඩියෝ එකක් ඉදියට නෙමේ![]()
1) කවුද දත ගැලෙව්වේ , හචිසද
2)රෑට කලුවරේ කිරි දොවන හින්දා වෙන්ටැ![]()
3)වැස්සි පයින් ගහල![]()

එලනෙ,
එහෙනං ඩොක්යාඩ් එකේ එහෙම ඇතිනෙ හොදට වැඩ,
වෙල්ඩින්ග් ඔක්කොම ක්රම කරනවද ඕකෙමිග් ටිග් ස්පොට් ආක්, අරවද මේවද ඔක්කොම
,
මන් ආසාවට අරක්වෙල්ඩින්ග් දවස් කීපෙ කෝස් එකක් කරන්න හිටියා, ඒත් තාම බැරි වුනා
, ඔයාලගෙ එකෙත් හියෙන්නෙ,
නයිට එකෙත් තියෙනවා,
aye thoranna nea
මෙකැනිකල් වල වගේ සිවිල් වලත් 4වෙනි අවුරුද්දෙ එහෙම තෝරගන්න තියෙනවද![]()