~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    මීවිත පිරුනා මැදියම් රෑඔබ නැති
    පාළුව දැනුනා ඉවසුම් නෑ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සීතලයි කියපු නිසා


    උබේ හමේ ආරක්සාවට ඉන්න ක්ෂුද්‍ර ජීවින් නිකං ගාතනය කරන්න එපා බං පව්..උන්ටත් හිතක් පපුවක් තියන ජීවීන්

    අද හොදටම වැස්ස, ඒ හින්ද සීතලයි,

    ඇයි මෙහේට සීතල වෙන්න බැරිද :oo:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සීතලයි කියපු නිසා


    උබේ හමේ ආරක්සාවට ඉන්න ක්ෂුද්‍ර ජීවින් නිකං ගාතනය කරන්න එපා බං පව්..උන්ටත් හිතක් පපුවක් තියන ජීවීන්

    :rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් සුදු මැස්සෝ තැන්කූ :love:


    ඒ ගෑණි සෙස්බියන්ද කොහෙද? කඩං යනෝ මෙලනියා ළඟට. අරූගෙ මූණ දැක්කද

    අඩෝ අර AGT ට්‍රම්ප් නම් පට්ට බන්