virtusa එකේ intern උදා...ව්

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
source : softwareengineering.stackexchange.com

"Code monkey" describes coder from whom zero creativity is required. Such coder would do repetitive, boring, often tedious tasks, like clone form and change one filed etc.

What you call "real programmer", would be a person, who actually participates in designing logic of the application, and actually uses creativity do to the job.

:yes::yes::yes:

yeah virtusa is full of them
 
PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    mokadda campus eka machan? Associate Engineer - Java da?
    reply karapan ban ahana ewata :P

    තාම පොශිෂන් එක දන්නෙ නෑ මචන්... :sorry: .net intern වලට තමා යන්නේ.... :P
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    ඔක්කෝටම රෙඩි වෙයන් මචන්. කියන්නේ එකක් කරන්නේ තවත් එකක්.

    බලපන්කො මම රෙඩිත් නෑ..එක පාරට කිව්වා...මචන් මම සර්ටි‍ෆිකේට්ස් එහෙමත් අරන් යන්ඩ ඕනිද මචන්..මම මොනවද ගෙනියන්ඩ ඕනි :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බලපන්කො මම රෙඩිත් නෑ..එක පාරට කිව්වා...මචන් මම සර්ටි‍ෆිකේට්ස් එහෙමත් අරන් යන්ඩ ඕනිද මචන්..මම මොනවද ගෙනියන්ඩ ඕනි :)

    ow certificate tika ...cv eke copy 2k withara laptop eka.. ehema bag eke dagena aran palayan...illuwoth dipan...

    nathnam first impression ekama habak ne...:yes::yes:

    uba kalin karapu projects ahuwoth explanin karapan...

    use karapu technology ahuwoth kiyapan...

    mona wage data structures da ?...multi threads blabla....

    OOP nam aniwaryen....

    owa thmai ithin interview ekaka common....

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    machan test eke part 3k tibba mata mataka widiyata.
    IQ
    Tech - OOP, SQL, etc.
    English

    Amaru na oka
    Good luck
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    ow certificate tika ...cv eke copy 2k withara laptop eka.. ehema bag eke dagena aran palayan...illuwoth dipan...

    nathnam first impression ekama habak ne...:yes::yes:

    uba kalin karapu projects ahuwoth explanin karapan...

    use karapu technology ahuwoth kiyapan...

    mona wage data structures da ?...multi threads blabla....

    OOP nam aniwaryen....

    owa thmai ithin interview ekaka common....

    අනේ ගොඩක් ස්තූතියි මචන් :love:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    machan test eke part 3k tibba mata mataka widiyata.
    IQ
    Tech - OOP, SQL, etc.
    English

    Amaru na oka
    Good luck

    එහෙමද ..හරි මචෝ..ටෙස්ට් එකෙන් පස්සෙ වෙනම දවසකද අපිව oral interview කරන්නේ ;)
     
    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth
    මමත් ගිය සතියේ Interview ගියා company එකක. IQ test එකකුත් තිබුනා. එකේ නම් ඇහුවේ ප්‍රශ්න 40ක්. පැයෙන් කරන්න තිබුනේ. Online IQ test තියෙන ඒවා කරපන් බන් ඒවයි තියෙන සමහර ප්‍රශ්න එහෙමම තිබුනා මට නම්. ඊට පස්සේ interview තිබුනේ. OOP concepts, SQL, Sorting algorithms (Bubble sort/Merge Sort) වගේ ඒවා අහනවා ගොඩක් වෙලාවට. අනිත් ප්‍රශ්න නම් company එක අනුව වෙනස් වේවි. මේ ප්‍රශ්න පොදුයි.
    PS: මම interview ගියේ virtusa නෙවෙයි.