මචං දැන් ඒක කරන්න ප්ලෑන් කරන්නේ වන් ටු වන්....
ඔක්කොම ප්රශ්න එකවර දෙන්නේ නැතිව එකින් එක..
දෙන උත්තරේ අනුව අහන ප්රශ්න හාර්ඩ් වෙන විදියට...
හොඳයි නේද...? මේ දවස්වල සුදුසු ක්රමයක් හොයනවා....![]()
එහෙනං මාසෙකට එකක් වගේ තමා දාන්න වෙන්නෙ
මෙහෙම කරන්න ඉස්සෙල්ල ප්රශ්න දහයක් දෙන්න. උත්තර ත්රෙඩ් එකක් දාන්න. දැම්මට පස්සේ ඒ ත්රෙඩ් එකට එයාට එන්න කියල ඒක ඇතුලේ අනිත් අයත් සම්බන්ධ කරගෙන තව ප්රශ්න අහන්න. හොඳ ප්රශ්න, උත්තර අරන් මුල් පෝස්ට් එක එඩිට් කරලා අගට එකතු කරන්න.

අපිට වලියක් ඇදගන්න ත්රෙඩ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ.