~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං දැන් ඒක කරන්න ප්ලෑන් කරන්නේ වන් ටු වන්....
    ඔක්කොම ප‍්‍රශ්න එකවර දෙන්නේ නැතිව එකින් එක..
    දෙන උත්තරේ අනුව අහන ප‍්‍රශ්න හාර්ඩ් වෙන විදියට...
    හොඳයි නේද...? මේ දවස්වල සුදුසු ක‍්‍රමයක් හොයනවා.... :yes:
    එහෙනං මාසෙකට එකක් වගේ තමා දාන්න වෙන්නෙ :P මෙහෙම කරන්න ඉස්සෙල්ල ප්‍රශ්න දහයක් දෙන්න. උත්තර ත්‍රෙඩ් එකක් දාන්න. දැම්මට පස්සේ ඒ ත්‍රෙඩ් එකට එයාට එන්න කියල ඒක ඇතුලේ අනිත් අයත් සම්බන්ධ කරගෙන තව ප්‍රශ්න අහන්න. හොඳ ප්‍රශ්න, උත්තර අරන් මුල් පෝස්ට් එක එඩිට් කරලා අගට එකතු කරන්න.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    hard gathiya nathiweida
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    එහෙනං මාසෙකට එකක් වගේ තමා දාන්න වෙන්නෙ :P මෙහෙම කරන්න ඉස්සෙල්ල ප්‍රශ්න දහයක් දෙන්න. උත්තර ත්‍රෙඩ් එකක් දාන්න. දැම්මට පස්සේ ඒ ත්‍රෙඩ් එකට එයාට එන්න කියල ඒක ඇතුලේ අනිත් අයත් සම්බන්ධ කරගෙන තව ප්‍රශ්න අහන්න. හොඳ ප්‍රශ්න, උත්තර අරන් මුල් පෝස්ට් එක එඩිට් කරලා අගට එකතු කරන්න.

    :yes::yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    තොට ඒව එවන්ඩ පුලුවන් නාකිය, හාඩ් ටෝක් නෑ, :dull::dull:

    මට පේන්නෙ කවුරු හරි උබට හාඩ් ටෝක් එකක් හරි හාඩ් ටයිම් එකක් දීල :baffled::baffled:
    අනේ මුගේ හර්ඩ් ටෝක් ... ඒ එකක්වත් හාර්ඩ් නෑ
    අර ** කතා වගේ නිමාලි 1, නිමාලි 2 කිය කිය දාන්නද යන්නේ :D

    හපොයි හාඩ් ටෝක් කරපු මනුස්සයට ගිය කල :(
    චීයා...

    රජා පෙර දින රාත්‍රියේ සිදුකළ වීදි සංචාරයෙන් පසුව මේ මොහොතේ රාජ සභාවට වඩින්නයි සූදානම..
    වහල්ලු ටික වීථියෙන් ඉවත්වනු වහාම...
    :yes:
    හා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රජා පෙර දින රාත්‍රියේ සිදුකළ වීදි සංචාරයෙන් පසුව මේ මොහොතේ රාජ සභාවට වඩින්නයි සූදානම..
    වහල්ලු ටික වීථියෙන් ඉවත්වනු වහාම...
    :yes:
    හාපෝ රජතුමනි වීදි සංචාරයෙන් පසුව රාජ සභාවට වඩින්න කලින් නා කියාගෙන ආවොත් නරකද :baffled: ඊයේ රාත්‍රී පුරා අහුමුලු වල රිංගල ඇඟ හැමතැනම ජරාව නෙ, හරියට සල්පිලේ ඉන්න හිඟන්නෙක් වගේ :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනං මාසෙකට එකක් වගේ තමා දාන්න වෙන්නෙ :P මෙහෙම කරන්න ඉස්සෙල්ල ප්‍රශ්න දහයක් දෙන්න. උත්තර ත්‍රෙඩ් එකක් දාන්න. දැම්මට පස්සේ ඒ ත්‍රෙඩ් එකට එයාට එන්න කියල ඒක ඇතුලේ අනිත් අයත් සම්බන්ධ කරගෙන තව ප්‍රශ්න අහන්න. හොඳ ප්‍රශ්න, උත්තර අරන් මුල් පෝස්ට් එක එඩිට් කරලා අගට එකතු කරන්න.

    හම්මෝ, පූක්සනේ වෙලා තමා නවතින්නෙ උත්ත්‍ර දෙන එකා , ඒක හරියන්නෙ නෑ, :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාපෝ රජතුමනි වීදි සංචාරයෙන් පසුව රාජ සභාවට වඩින්න කලින් නා කියාගෙන ආවොත් නරකද :baffled: ඊයේ රාත්‍රී පුරා අහුමුලු වල රිංගල ඇඟ හැමතැනම ජරාව නෙ, හරියට සල්පිලේ ඉන්න හිඟන්නෙක් වගේ :no:
    මාත් මේ කියන්න ගියාමයි, අර හැලිච්චත් පිහගෙන නා කියාගෙනම ආවනං හරි :yes::yes::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    4139073916_fe667afb40.jpg

    :no::no::no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හම්මෝ, පූක්සනේ වෙලා තමා නවතින්නෙ උත්ත්‍ර දෙන එකා , ඒක හරියන්නෙ නෑ, :baffled::baffled:

    මම හිතාගෙන ඉන්නේ ප‍්‍රශ්නෙන් ප‍්‍රශ්න අහන්න... එක ප‍්‍රශ්නයකට උත්තර දීපුවම අනෙක් එක... අන්තිමට ඔක්කොම එකතු කරල ත්‍රෙඩ් එක දානවා.... (උත්තර එකතු කරගන්නේ පීඑම් එකෙන්... හොඳයි නේද?*
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතාගෙන ඉන්නේ ප‍්‍රශ්නෙන් ප‍්‍රශ්න අහන්න... එක ප‍්‍රශ්නයකට උත්තර දීපුවම අනෙක් එක... අන්තිමට ඔක්කොම එකතු කරල ත්‍රෙඩ් එක දානවා.... (උත්තර එකතු කරගන්නේ පීඑම් එකෙන්... හොඳයි නේද?*
    මොකක් කරලා හරි කමක් නෑ ඉක්මනට එකක් දාපන්කෝ :angry: අපිට වලියක් ඇදගන්න ත්‍රෙඩ් එකක් නැතුව වේලි වේලි ඉන්නෙ. :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම හිතාගෙන ඉන්නේ ප‍්‍රශ්නෙන් ප‍්‍රශ්න අහන්න... එක ප‍්‍රශ්නයකට උත්තර දීපුවම අනෙක් එක... අන්තිමට ඔක්කොම එකතු කරල ත්‍රෙඩ් එක දානවා.... (උත්තර එකතු කරගන්නේ පීඑම් එකෙන්... හොඳයි නේද?*

    මන් හිතුවෙ ඉස්සරත් ඔහොම කරන්න ඇත්තෙ, කියල , එක ප්‍රශ්නෙකට උත්තරේ දුන්නම ඊලග එක කියල :baffled::baffled: