සමහර කාලාකණ්ණි බල්ලෝ හායි කියලත් පීඑම් දාන්වනේ මට..
මං ඉතිං තොට ඔන්නං තෝ හාගනිං බල්ලෝ මට මොකද කියල රිප්ලයි යවනවා ආයෙ මෙසේජ් කරන්නේ නෑ..
paw ane. oyage profile pic eka nisa hi kiyala danawa athi
සමහර කාලාකණ්ණි බල්ලෝ හායි කියලත් පීඑම් දාන්වනේ මට..
මං ඉතිං තොට ඔන්නං තෝ හාගනිං බල්ලෝ මට මොකද කියල රිප්ලයි යවනවා ආයෙ මෙසේජ් කරන්නේ නෑ..
කිසිම ආච්චිගේ රෙද්දකට නං මං බය නෑ මට මේ ඕව හරියන්නේ නෑ..
මට ලස්සනට කතා කරන්නත් බෑ...
දැන් එලකිරිය කිව්ව ගමන්ම මතක් වෙන සාමජිකයෝ 5 කවුද ඇහුවම මට කියන්න වෙන්නේ මට ඔය එක බල්ලෙක්වත් මතක් වෙන්නේ නෑ කියල...
ඉතිං බලපං ඔය උත්තර දෙන්න පුළුවන්ද ඕකේ කියල..image![]()
dan pm damama miniho
සමහර කාලාකණ්ණි බල්ලෝ හායි කියලත් පීඑම් දාන්වනේ මට..
මං ඉතිං තොට ඔන්නං තෝ හාගනිං බල්ලෝ මට මොකද කියල රිප්ලයි යවනවා ආයෙ මෙසේජ් කරන්නේ නෑ..



ekath aththa thama ithin. ehenam meyalata thiyene gold mokak hari bank eke thiyala araka naya gewanna. e karala tika tika gewala eka peraganna . ehema barida?
eth eya e ganna naya gewanne kohomada. aya naya wenawa. aya eketh poliya hadenawa. ehenam adayama wadi karagana deyak karanna ona. ehema wenne nane
ඇඩ්මින්ල 2
මොඩ්
එතනම 3 නේ බන්
තව ඉ
එකකට උබේ නමම කියපන් ඇයි උබට උබව මත වෙනවනේ
අනික ඔය ඉරෝස්නයගේ නම දාපන්
ගෝල්ඩ් වල පොලිය වැඩීනේ මිනිහෝ..
මාසෙට 4%නේ පොලී..
ඕන්නං මගේ කඩේක උකස් තියපල්ලා..
mokakda ube card eka
ai yako ochchara payment ekkak 5000k 6000k gewanne
oka adu wenna nm adu gane 15k 20k wath eka para gewanna wei
credit card pawichchi karanawa nm limit ekkak aethuwa pawichchi karapan
EPF loan eka gaththama poliya kiyada kochchara kal kepenna yanawada
ekai card eke wedi wena poliyai balapan




ube nama epada
ඇඩ්මින්ල 2
මොඩ්
එතනම 3 නේ බන්
තව ඉ
එකකට උබේ නමම කියපන් ඇයි උබට උබව මත වෙනවනේ
අනික ඔය ඉරෝස්නයගේ නම දාපන්




ඉරෝසනයා දැන් මාව දැක්කම මග අරිනවා..
පාස්පෝර්ට් හු*න්නා කියල බැන්නම ඌ මාරුවෙලා යනවා කතාවට එන්නේ නෑ දැන්..

ක්‍රෙඩිට් කාර්ඩ් වල ඇරියර්ස් තියෙන ඒව ගෙවන්නත් දැන් බැංකු වලින් වෙනමම ණය දෙනවා මිනිහෝ..
ඒකක් අරං ගෙවලා දාලා කාර්ඩ් එක ක්ලෝස් කරලා දාපිය.
ඊට පස්සේ හෙමින් සැරේ ඒ ණය ගෙවලා දාපිය මහ ලොකු පොලියක් නෑ 12% ද කොහෙද පොලිය..
EPF එක ලොකුම හදිස්සියකට තියාගනිං..





EPF එක ලොකුම හදිස්සියකට තියාගනිං..


ස්තූතියි.. අදහසට..minimum payment eka kalath ube total eka 100000 ta wada wedi nisa pliya enawa sehenna anika ara late payment reddawal arawa mewa add weddi wede hariNDB credit card ban,
Minimum payment eka monthly gewanawa, eth aduwak wenne nehe![]()






වැඩේ මොන විදිහකින් හරි කෙරිලනේ මිනිහෝ එහෙනං ඕකේ නේ..
ආයේ උවමනාවක් උනොත් කතා කරපං හොරිකඩයෝ

