~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැහැ.. 60/70 එක පාර නෙමෙයි. පොඩි පොඩි වැඩ හදිස්සියට ගත්තුවා... අපි හම්බු කරන ගාන සාමාන්‍යෙයන් කාලා ඇදල ජීවත් වෙන්න ඇති.. ඒත් අපරාදේ මෙහෙම ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන එකයි අවුල.. අපිට සාමාන්‍යෙයෙන් මාසෙකට 80-90 කට කිට්ටු ගාණක් වියදම් වෙනවා..ඒකෙන් බාගෙට බාගයක් අනවශ්‍ය වියදම්.. ඒවා එකින් එක ඉවර කරල දාන්න බැලුවෙ..

    ජොබ් එක කරල ලැබෙන විවේක කාලෙ වෙන වැඩ කරන්න හිතෙන්නෙ නැහැ. ඒත් ඔන්ලයින් වැඩ කරනවා අප්වර්ක් එකේ... පොටෝග්‍රැෆි කරන එක නතර කරා වෘත්තීය මට්ටමින්.ඒක හොබී එකට විතරයි කරන්නෙ.

    ehenam anwasha wiyadam kapa harina. apith ehemay karanne
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :cool::cool::cool:
    ado thanks idea ekata ehemath puluwan ne :rolleyes::rolleyes:
    mn wenadata lap eke oka karanne :P:P


    මම හිගන්නා හොදේ.. :sorry:

    cPIXUWL_d.jpg


    TVdSnJx_d.jpg


    6QqrEIM_d.jpg


    Vi7JC10_d.jpg


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ehenam anwasha wiyadam kapa harina. apith ehemay karanne

    ඒක තමයි දැන් පටන් ගන්න හදන්නෙ..
    ඩයලොග් එකටම මාසෙට 7,8 ක් ගෙවනවා.. (මොබයිල් / ටීවී / ඩේටා)
    ලෝන් / ලීස් / ක්‍රෙඩිට් කාඩ් වලට 40-45 ක් ගෙවනවා
    ප්ලෑන් නොකරපු හදිසි වියදම් වලට (උත්සව / දාන / වෙඩින්) කොහොමත් 10 ක් විතර හැම මාසෙම සෙට් වෙනවා.