මගේ ලග තියෙන පෙන් 2යි. ext hdd එකයි ඔක්කොම ඔහේ බඩු තමා. මරණීය වද දීලත් හොදට වැඩ. අවුරුදු ගානක් පරණයි දැන්. මෙහාට එන ඒවාට වැඩ ඔහේ බඩු හොදයි වගේ
adata කියලම නෑ බන්. ඒ ඒ බ්‍රෑන්ඩ් වල හොද model තියෙනව. හොයා ගන්න ඕනේ
පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි. හැබැයි වැඩට ඉන්න උන්නන් මෙලෝ රහක් නැහැ. මෙලෝ දෙයක් දන්නෙ නැහැ.. මම හිතන්නෙ අරූ අඩු පඩියට ඒලෙවල් කරල අවුට වෙච්ච පොඩි උන් අරගෙන ට්‍රේනී විදිහට වැඩ ගන්නවා ඇත්තේ.. එතන ගාණ අඩු නිසා මිනිස්සු වැඩියි.. ඒත් කිසිම නැහැ පිළිවෙළක්.. ලොක්කට ඕනි ඕනි විදිහට ගණන් කියන්නෙ..
මටත් ඇත්තටම ආසයි ඒ මට්ටමට දාන්න. හැබැයි ඊට වඩා ගොඩක් පිළිවෙලට...
සිල්වර් රීඩ්, ඇනිමෙයිට් වගේ...
ඒත් මැෂින් තමයි අවුල.. දැනුමනන් ඉහටත් උඩින් තියෙනවා..
දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..![]()
ඔයිට වඩා අඩු වටිනාකමක එකක් නම් ගොඩක් පරන එකක් තමා ගන්න වෙන්නෙ![]()
PickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න)![]()

math eka thama kumara ayyata kiwe. poddak mahansi unanam hoyana pulwuan මට වාහනයක් නැහැ.. බයික් එක තමයි තියෙන්නෙ..![]()
VM ekkak dala thibbe makkatadaPickME alto කාර් එකක් දවසට 4000 - 7000++ක් හොයන්න පුළුවන්. කරන්න තියෙන්නේ පොඩ්ඩක් හයර් ගන්න මහන්සි වෙන එකයි (රවුම් ගහන්න)![]()

කවරේ ප්ලාස්ටික් ඇරෙන්න වෙන අවුලක් නෑ වගේ
model එක මොකක්ද? පොඩ්ඩක් search කරලා බලහන්. amazon එකේ, newegg එකේ reviews ඇතිඔව් නේද
![]()
මේකට නම් ඔෆර් එකක් තියනවා 32 එකේ ගානට 64 එක දෙනවා
ඇයි ෆොටෝග්‍රැෆි නැවැත්තුවේ?ඒකෙන් සෑහෙන ගානක් හොයන්න පුලුවන්නේ?

aya ape wadakata ona unoth kumara ayyata cl karanam. amathara adayakne etakota මාත් දෙන්න හිතන් ඉන්නවා.හැබැයි ඊට පස්සේ මීට වඩා අඩු පඩියකට තමයි ජොබ් එකකට යන්න වෙන්නේ
bike eken barida podi labayak thiyala wikunala wena ekak aran ayema eka laba thiyala wikunna wage wadak karanna
bike eken barida podi labayak thiyala wikunala wena ekak aran ayema eka laba thiyala wikunna wage wadak karanna
adata කියලම නෑ බන්. ඒ ඒ බ්‍රෑන්ඩ් වල හොද model තියෙනව. හොයා ගන්න ඕනේ

පොටෝග්‍රැෆි වැඩ වලින් පට්ට බිසී වුනා බන්.. ඇල්බම් එකක් කරන්න මාස නෙමෙයි අවුරුදු ගණන් ගියා. තාම තියෙනවා මීට අවුරුදු 2කට විතර කරපු ඇල්බම් නොදීපු.. ඔෆිස් වැඩත් එක්ක කරගන්න අමාරු තත්ත්වයක් ආවා. ආතතිය වැඩියි.. වෙඩින් කියන්නේ මාර වගකීමකින් කරන්න ඕනි වැඩක්.. මට ඒ වගකීම මාර විදිහට අවුල්.. හිතට බරක්.. මාර ස්ට්‍රෙස්.. ඉතින් ඒවා පැත්තකට දාලා දැන් සැහැල්ලුවෙන් ඉන්නවා.. ගොඩක් වෙලාවට මම දැන් ෆැමිලි එකේ මොනව හරි ඉවෙන්ට් එකක් තිබ්බත් කැමරාව ගෙදර දාලා යන්නෙ.. මොබයිල් ෆෝන් එකෙන් ඕනිමනන් පොටෝ එකක් දෙකක් ගන්නවා..![]()
අම්මෝ ප්‍රින්ටින් මැශින් වල ගනන්.

පොර ගාව මැෂින් තියෙනවානෙ බන්..ඒකයි. හැබැයි වැඩට ඉන්න උන්නන් මෙලෝ රහක් නැහැ. මෙලෝ දෙයක් දන්නෙ නැහැ.. මම හිතන්නෙ අරූ අඩු පඩියට ඒලෙවල් කරල අවුට වෙච්ච පොඩි උන් අරගෙන ට්‍රේනී විදිහට වැඩ ගන්නවා ඇත්තේ.. එතන ගාණ අඩු නිසා මිනිස්සු වැඩියි.. ඒත් කිසිම නැහැ පිළිවෙළක්.. ලොක්කට ඕනි ඕනි විදිහට ගණන් කියන්නෙ..
මටත් ඇත්තටම ආසයි ඒ මට්ටමට දාන්න. හැබැයි ඊට වඩා ගොඩක් පිළිවෙලට...
සිල්වර් රීඩ්, ඇනිමෙයිට් වගේ...
ඒත් මැෂින් තමයි අවුල.. දැනුමනන් ඉහටත් උඩින් තියෙනවා..
දැනුම තියෙන උන් ගාව මැෂින් නැහැ.. මැෂින් තියෙන උන් ගාව දැනුම නැහැ..![]()

eka sareta job eken ayin wenna epa. business eka patan aran step kipayak aran ayin wenna. nattam dekama nati wey