හා .... cool කරලා ගේන්නම්අපිනන් ඇල් වතුරත් නිමලයි බොන්නෙ.. ඒක නිසා ක්රීම් සෝඩා ගෙනෙන්...![]()
හා .... cool කරලා ගේන්නම්අපිනන් ඇල් වතුරත් නිමලයි බොන්නෙ.. ඒක නිසා ක්රීම් සෝඩා ගෙනෙන්...![]()
binary options හොදයි නේ බන්![]()


(ඩොලර් 2,5 කෑලි වලින්)අඩේ මමත් එනවා
මික්ස් ෆ්රුට් හොදයි මට



ඉස්සර බිව්වා දැන් අවරුදු 10 ක් වගේ වෙනවා නවත්තල ,



මගෙත් හෙන ආසාවක් ඔය කාලකණ්නි ටික මැරෙනවනන් ඉක්මනට
![]()
පිස්සුද යකු.
මම ජනාදිපති වෙන්න ඉන්නේ![]()
19 තමයි දවස එන උන් ලිස්ට් එක update කරපල්ලා


අඩේ..බලන් යද්දි ඔක්කොම එල ඩෑල් ටිකක්නෙ.. බොන එකෙක්ට ඉන්නේ අපේ රතු රාමුවා මිනිහා විතරද කොහෙද? පොරත් කටින් විතරක් බොන මිනිහෙක්ද දන්නෙ නැහැ..![]()
අපි නං දන්නවනේ ඉතින්
මෙන්න ඩෑල්..එලකිරි...![]()
ඉස්සර බියර් විතරක් බිවුව බන්. පස්සේ ඒකත් නැවැත්තුවා


බොහෝම කලාතුරකින් මමත් බියර් එකක්නන් බොනවා.. කලාතුරකින්..


බයිනරි ඔප්ෂන් උණ හැදිල එකවුන්ට් එකක් හදල දවසක් ඩෙමෝ ගහල දෙවෙනි දවසේ රියල් එකට ඩොලර් 15 දාලා වැඩේට එන්ටර් වෙලා එදා හවස් වෙන්න කලින් ඩොලර් 15 ම කෙළවගත්ත කියහන්කො...(ඩොලර් 2,5 කෑලි වලින්)

මරු සීන් එක එහෙනං....අඩේ..බලන් යද්දි ඔක්කොම එල ඩෑල් ටිකක්නෙ.. බොන එකෙක්ට ඉන්නේ අපේ රතු රාමුවා මිනිහා විතරද කොහෙද? පොරත් කටින් විතරක් බොන මිනිහෙක්ද දන්නෙ නැහැ..![]()
දන්නවනේ කතාන්න්දර නෙවයි අර ලිස්ට් එක update කරපන්
කෝ කොහෙද තියෙන්නෙ මොන ලිස්ට් එකක්දකෝ කොහෙද තියෙන්නෙ

පොඩ්ඩක් පස්සට් ගිහිං බලපං බලලා මෙතන දාපන් 
