~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
එහෙනම් වියදමක් වගේ හොර බිලක් දැම්මද දන්නේ නෑ
ඒ කොහොමද 30ක් ලාභ?

ඕකුන්ට 35000ක් පඩි දෙනවනේ..
20 වෙනිදා පඩි..
20 වෙනිදට මේක පෙන්නලා ඕකට බැනල බැනල පඩිත් නොදී එලවලා දානවා..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකුන්ට 35000ක් පඩි දෙනවනේ..
    20 වෙනිදා පඩි..
    20 වෙනිදට මේක පෙන්නලා ඕකට බැනල බැනල පඩිත් නොදී එලවලා දානවා..

    මුලින්ම වෝනින් එකක් දීලා බැනපන් බන්
    හදිස්සියකට ගත්තද දන්නේ නෑනේ.
    ආයේ කෙරුවොත් එලොපන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Hadisi Nam ban inform karala ganna epai. :oo:

    මු ඉතින් කුනා කියල දන්නවනේ
    ඒක නිසා මුගෙන් අහලනම් ජීවිතේට රුපියලක් ගන්ඩ බෑ කියල හිතල උස්සන්ඩ ඇති
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මු ඉතින් කුනා කියල දන්නවනේ
    ඒක නිසා මුගෙන් අහලනම් ජීවිතේට රුපියලක් ගන්ඩ බෑ කියල හිතල උස්සන්ඩ ඇති

    Oka Kuna unata hitha hoda eka ban.
    Okata duka kiwoth nodi Inna ekak Na :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Oka Kuna unata hitha hoda eka ban.
    Okata duka kiwoth nodi Inna ekak Na :rolleyes:

    එක වෙලාවකට මූ ඉන්න විදිය හරි බන්
    එහෙම නැත්තන් අද කාලේ ඔලුවට අත හෝදලා යන්නේ වැඩ කරන උන්
    හැබැයි හොද සේවකයින්ට හොද විදියට සලකන්ඩත් දැනගන්ඩ ඕනේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එක වෙලාවකට මූ ඉන්න විදිය හරි බන්
    එහෙම නැත්තන් අද කාලේ ඔලුවට අත හෝදලා යන්නේ වැඩ කරන උන්
    හැබැයි හොද සේවකයින්ට හොද විදියට සලකන්ඩත් දැනගන්ඩ ඕනේ

    Business karana eka lesi Na ban.
    Mata Nam oya physical business therenne Na.
    People management Mata therennema Na.
    Mama asa online business ;)

    Rathuwa wage wenna ona ithin business eka adagena yanna. :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Business karana eka lesi Na ban.
    Mata Nam oya physical business therenne Na.
    People management Mata therennema Na.
    Mama asa online business ;)

    Rathuwa wage wenna ona ithin business eka adagena yanna. :yes:

    උබ දැන් කරන්නේ ඔන්ලයින් බිස්නස් නෙමෙයිනේ?
    මම මුලින්ම වැඩ කරපු තැන මැනේජර් නම් මාර හොදයි බන්. දෙවෙනි තැන එකානම් මෙලෝ රහක් නෑ. කොයි වෙලෙත් බුම්මගත්තු ගමන්මයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුලින්ම වෝනින් එකක් දීලා බැනපන් බන්
    හදිස්සියකට ගත්තද දන්නේ නෑනේ.
    ආයේ කෙරුවොත් එලොපන්

    ඌගේ හදිස්සි වලට සල්ලි ගන්න මේක උගේ අල්මාරිය නෙමෙයි නේ මිනිහෝ..
    20 එහෙම්මම ඕකව එලෝලම දානව..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Oka Kuna unata hitha hoda eka ban.
    Okata duka kiwoth nodi Inna ekak Na :rolleyes:

    අනේ මගේ නං හිත හොද නෑ..
    මට දුක කිව්වට නං මම ඕකට සත 5ක් දෙන්නේ නෑ..
    නමුත් වැඩ කරන කෙනෙක්ට හදිස්සියක් උනාම සල්ලි නොදී ඉන්නේ නෑ දෙනවා ඉතිං පස්සේ කපාගන්න..
    මං ලගට එන්න දෙයක් නෑ හෝටලේ එකේ මැනේජර් ගෙන් ඉල්ලුවා නං ඌ අනිවා දෙනවා නොදී ඉන්නේ නෑ සැලරි ඇඩ්වාන්ස් එකක් විදිහට දාලා..
    මූ මේ තනිකර හොරකම කරන්නේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඌගේ හදිස්සි වලට සල්ලි ගන්න මේක උගේ අල්මාරිය නෙමෙයි නේ මිනිහෝ..
    20 එහෙම්මම ඕකව එලෝලම දානව..

    අනේ මගේ නං හිත හොද නෑ..
    මට දුක කිව්වට නං මම ඕකට සත 5ක් දෙන්නේ නෑ..
    නමුත් වැඩ කරන කෙනෙක්ට හදිස්සියක් උනාම සල්ලි නොදී ඉන්නේ නෑ දෙනවා ඉතිං පස්සේ කපාගන්න..
    මං ලගට එන්න දෙයක් නෑ හෝටලේ එකේ මැනේජර් ගෙන් ඉල්ලුවා නං ඌ අනිවා දෙනවා නොදී ඉන්නේ නෑ සැලරි ඇඩ්වාන්ස් එකක් විදිහට දාලා..
    මූ මේ තනිකර හොරකම කරන්නේ..

    උබේ තීරණේ හරි කියන්ඩත් බෑ වැරදි කියන්ඩත් බෑ :baffled::baffled::baffled:
    ඌ හොරකම් කෙරුව එක වැරදි තමයි.
    උබ කියනවා වගේ සැලරි ඇඩ්වාන්ස් එකක් ගන්ඩ තිබුනා හදිස්සියක්නම්.
    සතියට සැරයක් අකවුන්ට්ස් බලනවද?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :oo:මුන්ට මෙච්චර රෑත් නිදාගන්ඩ බෑනෙ :eek:

    ආ..කොල්ලො..Good morning
    මම පොඩි ගමනක් යනව ගිහින් එන්නම් bye...