~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෙක් ඉන්නවනම් කියපන් ඇප් එකක් ෆ්‍රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද?
    ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?
    රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෙක් ඉන්නවනම් කියපන් ඇප් එකක් ෆ්‍රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද?
    ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?
    රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද?
    ගූගල් දෙයියෝ ඉන්නෙ ඕව අහන්න තමා :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෙක් ඉන්නවනම් කියපන් ඇප් එකක් ෆ්‍රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද?
    ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?
    රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද?

    වැඩ්ඩේක් නෙව් හරිය...
    ෆ්‍රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද? - ඔව්
    ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?- ඔව්
    රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද? - පුළුවන්

    ගොඩක් apps settings වලින් disable කරන්න පුළුවන්. freeze කරන්න වෙනම app ඕනේ නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැඩ්ඩේක් නෙව් හරිය...
    ෆ්‍රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද? - ඔව්
    ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?- ඔව්
    රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද? - පුළුවන්

    ගොඩක් apps settings වලින් disable කරන්න පුළුවන්. freeze කරන්න වෙනම app ඕනේ නෑ

    මේක පොඩ්ඩක් කරන්නේ කොහොමද කියපන් සුදු
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඌ දැන් පිස්සෙක් වගේ...පිස්සෙක්වගේ try කරනවා ඇති phone එක on කරගන්න :P

    + ඇන්ඩ් - එකයි පවර් බුටන් එකයි ඔබන්න කියහන්..අල්ලා හු ඇක්බර් වෙයි... :rofl: