ඔන්න පාත්තයත් ආව ඒ පාර හොල්ල හොල්ල.
කෑ නොගහ ගිහින් නිමාලි දෙවන කොටස දාන්න ඉක්මනට
?පගාව ගත්තේ නෑ... එයාම කියනවා අලූත් මොනවත් නැද්ද කියලා....
හාර්ඞ් කොපිය එයාට යවල සොෆ්ට් කොපිය ප්රසිද්ද කරනවා....![]()

ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩෙක් ඉන්නවනම් කියපන් ඇප් එකක් ෆ්රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද?
ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?
රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද?
ඇන්ඩ්රොයිඩ් වැඩ්ඩෙක් ඉන්නවනම් කියපන් ඇප් එකක් ෆ්රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද?
ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?
රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද?
වැඩ්ඩේක් නෙව් හරිය...
ෆ්රීස්(Freeze) කරනවා කියන්නේ ඒ ඇප් එක වැඩ නොකරන තත්වෙට පත් කරන එකද? - ඔව්
ආයේ unFreeze කෙරුවම නෝමල් විදියට වැඩ කරනවද?- ඔව්
රූට් නොකර ඔය වැඩේ කරන්ඩ පුලුවන්ද? - පුළුවන්
ගොඩක් apps settings වලින් disable කරන්න පුළුවන්. freeze කරන්න වෙනම app ඕනේ නෑ
මේක පොඩ්ඩක් කරන්නේ කොහොමද කියපන් සුදු
settings ---- apps---- උබට ඕනේ app එක select කරා -------disable

පව් බන් ඩිල්z, ඔහොම ලණු දෙන්න එපා...![]()

ඌ දැන් පිස්සෙක් වගේ...පිස්සෙක්වගේ try කරනවා ඇති phone එක on කරගන්න![]()
