+ ඇන්ඩ් - එකයි පවර් බුටන් එකයි ඔබන්න කියහන්..අල්ලා හු ඇක්බර් වෙයි...![]()
ඩිස්කේ අමට ඩිස්කෑව් වෙලා ඇත්තේ

+ ඇන්ඩ් - එකයි පවර් බුටන් එකයි ඔබන්න කියහන්..අල්ලා හු ඇක්බර් වෙයි...![]()

settings ---- apps---- උබට ඕනේ app එක select කරා -------disable


disable කියලා නෑනේ බන්
Uninstall, Force stop කියල විතරනේ තියෙන්නේ![]()
ඌ දැන් පිස්සෙක් වගේ...පිස්සෙක්වගේ try කරනවා ඇති phone එක on කරගන්න![]()
s8එකද 
disable කියලා නෑනේ බන්
Uninstall, Force stop කියල විතරනේ තියෙන්නේ![]()

නෑ , හැම app එකම disable කරන්න බෑ.



දන්නේ නෑ. ඌ කියන්නේ නෑහැම එකක්මනම් බැරිව ඇති
මොන වගේ ඇප් එකක්ද![]()


සොන්නලු.මම ආවා.
මොකද වෙන්නේ

දන්නේ නෑ. ඌ කියන්නේ නෑ
මොකක්හරි ජිල්මාර්ට් app එකක් වගේ![]()

19 වෙනිදා තියෙන්නෙ කවුරුත් නොයන, හැබැයි හැමෝම යනවා වගේ කතාවෙන පාටියක්


මොකෝ දැන් මෙතන වෙන්නෙකිසි දෙයක් තේරෙන්නේ නෑ මටනං මේක කරන්න බෑ මෙහෙම
ඔන්න අපි දන්නෑ ඕවට උදව් කරන්න ගිහින් උබටත් මහ උළු ගෙදර තපින්න වෙයි...![]()
මට බෑ ...වටේ යන්නේ නැතුව මේක බලාගනින්මොකෝ දැන් මෙතන වෙන්නෙකිසි දෙයක් තේරෙන්නේ නෑ මටනං මේක කරන්න බෑ මෙහෙම