~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    disable කියලා නෑනේ බන්
    Uninstall, Force stop කියල විතරනේ තියෙන්නේ :sorry::sorry:

    එහෙනං ෆ්‍රීස් කරන app එකක් දාන්න වෙයි. මොකක්ද app එක ෆ්‍රීස් කරන්න හදන?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දන්නේ නෑ. ඌ කියන්නේ නෑ :baffled:
    මොකක්හරි ජිල්මාර්ට් app එකක් වගේ :nerd:

    ඔන්න අපි දන්නෑ ඕවට උදව් කරන්න ගිහින් උබටත් මහ උළු ගෙදර තපින්න වෙයි... :rofl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    19 වෙනිදා තියෙන්නෙ කවුරුත් නොයන, හැබැයි හැමෝම යනවා වගේ කතාවෙන පාටියක් :P

    උබ ඉතින් ගෙදරට ම වෙලා හිටපන් හොදේ:P:P

    පාරට බහින්න බයයිනේ උබ :rofl::rofl:
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    ඔන්න අපි දන්නෑ ඕවට උදව් කරන්න ගිහින් උබටත් මහ උළු ගෙදර තපින්න වෙයි... :rofl:
    :sorry: මට බෑ ...

    මොකෝ දැන් මෙතන වෙන්නෙ :baffled: කිසි දෙයක් තේරෙන්නේ නෑ මටනං මේක කරන්න බෑ මෙහෙම :no:
    වටේ යන්නේ නැතුව මේක බලාගනින්