grand piano එකක් නෙමෙයි නේද?
අවුලකුත් නෑ
ඔය ගානට පට්ට ලාබයි ඉතින් හොද තත්වයේ තියනවනම්


ඔය expenses control කරන හැටිද යෝදියේ? ගත්තොත් ඇට දෙක ක්ලිප් කරලා තියනවා පැයක් අත පයත් ගැට ගහලා.

අනේද කියන්නෙ, රජාගෙ වැඩ තමා වැඩ
ඇතුල ගැන හොයන්න පොඩ්ඩක්. ඕවා repair කරන්න බර වියදමක් යනවා. පොඩි අවුලක් ආවත් repair කලේ නැත්නම් සද්දේ අවුල්යන්න පුළුවන්.

අඩෝ..ඒක දැක්කම බය හිතෙනවනෙ.... එකෙක්වත් රෙකමන්ඩ් කරල නැහැ..![]()


ආසයි යකෝ..
කොස්ට් කට් කරනවා කියල කුනුලෝබයෙක් වෙන්න බෑ යකෝ..
අහිංසක ආසාවට මෙහෙම දෙස් තියන්න එපා බොල
මියුසික් මම කරන / කැමති දෙයක්![]()


ණය වෙලානන් නෙමෙයි ඉතින් ගන්න බැලුවෙ. හැබැයි වෙන වැඩකට යොදවන්න තිබ්බ සල්ලි වලින් තමයි ගන්නවනන් ගන්න වෙන්නෙ...

අනේද කියන්නෙ, රජාගෙ වැඩ තමා වැඩ
![]()
එතකොට අර වැඩේ කරන්න ණය වෙන්න වෙනවනෙ...අනේ මන්ද උබනන්...![]()
අද රැට කන්න දෙයක් සජෙස් කරහන්කෝ![]()
එක පර බල්ලෙක්ට මගේ හිතේ තියෙන ආසාවල් තේරෙන්නෙ නැහැ...
![]()




වයිපරේ මොකෝ කියන්නෙ, 

උබද එළකිරි server එක මෝඩ කරන්නේ ?


අයිතිකාරයා කොරියන් ඩෑල් එකක්.. එහෙන් අරගෙන මෙහෙ ඇවිත් පදිංචි වෙලා අවුරුදු 1 ක් විතර පාවිච්චි කරල දැන් ආයිත් කොරියා යන්න විකුණන්නෙ.. කිසි අවුලක් නැහැලු.. ඇවිත් බලන්නත් කිව්වා..
ඒත් ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට..![]()