~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    grand piano එකක් නෙමෙයි නේද?
    අවුලකුත් නෑ
    ඔය ගානට පට්ට ලාබයි ඉතින් හොද තත්වයේ තියනවනම්

    අයිතිකාරයා කොරියන් ඩෑල් එකක්.. එහෙන් අරගෙන මෙහෙ ඇවිත් පදිංචි වෙලා අවුරුදු 1 ක් විතර පාවිච්චි කරල දැන් ආයිත් කොරියා යන්න විකුණන්නෙ.. කිසි අවුලක් නැහැලු.. ඇවිත් බලන්නත් කිව්වා..
    ඒත් ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇතුල ගැන හොයන්න පොඩ්ඩක්. ඕවා repair කරන්න බර වියදමක් යනවා. පොඩි අවුලක් ආවත් repair කලේ නැත්නම් සද්දේ අවුල්යන්න පුළුවන්.

    පොඩි කාලයක් පාවිච්චි කරල තියෙනවා කිව්වේ. කිසි අවුලක් නැහැ කිව්වා දැනට..ගිහින් බලන්නත් පුලුවන් ගන්නවනන්..:yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩෝ..ඒක දැක්කම බය හිතෙනවනෙ.... එකෙක්වත් රෙකමන්ඩ් කරල නැහැ..:baffled::baffled:

    දන්නේ නැති brand රිස්ක් එකක් අරන් ගන්න එපා මචං. අඩුවෙන් පාවිච්චි කරලා තියෙනවා නම් සහ හරියට මේන්ටේන් කරලා නම් ගනින්. නැත්නම් උබට ලොකු පාඩුවක් වෙන්නේ.
    නිකමට යමහා එකට කෝල් එකක් දීලා ඕවා සර්විස් කරන්න ගන්න ගණන් අහලා බලපන්කො.
    :baffled::oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආසයි යකෝ..
    කොස්ට් කට් කරනවා කියල කුනුලෝබයෙක් වෙන්න බෑ යකෝ..
    අහිංසක ආසාවට මෙහෙම දෙස් තියන්න එපා බොල :angry::angry::angry:
    මියුසික් මම කරන / කැමති දෙයක් :sorry::sorry::sorry:

    :lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ණය වෙලානන් නෙමෙයි ඉතින් ගන්න බැලුවෙ. හැබැයි වෙන වැඩකට යොදවන්න තිබ්බ සල්ලි වලින් තමයි ගන්නවනන් ගන්න වෙන්නෙ...

    එතකොට අර වැඩේ කරන්න ණය වෙන්න වෙනවනෙ...අනේ මන්ද උබනන්... :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:අනේද කියන්නෙ, රජාගෙ වැඩ තමා වැඩ:lol::lol:

    එක පර බල්ලෙක්ට මගේ හිතේ තියෙන ආසාවල් තේරෙන්නෙ නැහැ...

    avatar559392_15.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට අර වැඩේ කරන්න ණය වෙන්න වෙනවනෙ...අනේ මන්ද උබනන්... :dull:

    ඔව් ඉතින්, ඒක පස්සට කල් දාල ඒ වෙනුවෙන් පොලී ගෙවනවා.. (ණය වෙන්නෙ නැහැ.. ණය ගෙවන්න හිතන් හිටිය සල්ලි)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අයිතිකාරයා කොරියන් ඩෑල් එකක්.. එහෙන් අරගෙන මෙහෙ ඇවිත් පදිංචි වෙලා අවුරුදු 1 ක් විතර පාවිච්චි කරල දැන් ආයිත් කොරියා යන්න විකුණන්නෙ.. කිසි අවුලක් නැහැලු.. ඇවිත් බලන්නත් කිව්වා..
    ඒත් ගම්දෝ නොගම්දෝ කියලා සිතුනි මට..:yes::yes:

    උබ ඉතින් ඕක අරගෙන රූෆ් ටොප් එකේ දාගෙන සන් ඩවුන් කොන්සර්ට් එකක් කරන්නේ නෑනේ.
    නිකන් පුරුදු වෙන්ඩනේ ගන්නේ.
    හොදට බලල ගනින්.
    ඔය ගානට පාඩු නෑ.