~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Lankabell 4G කනෙක්ෂන් එකක් ගත්ත බොල.. 50ජීබී එකක්..
    තාම කනෙක්ෂන් නැහැ ලැබුනෙ.. අද හවස හරි හෙට හරි ලැබෙයි...

    math gaththa. aualk na ejka
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Lankabell 4G කනෙක්ෂන් එකක් ගත්ත බොල.. 50ජීබී එකක්..
    තාම කනෙක්ෂන් නැහැ ලැබුනෙ.. අද හවස හරි හෙට හරි ලැබෙයි...

    කනෙක්ෂන් දීලා
    මේකට ලොග් වෙලා hi කියද්දී සතියක් යයි
    3215762.png
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Lankabell 4G කනෙක්ෂන් එකක් ගත්ත බොල.. 50ජීබී එකක්..
    තාම කනෙක්ෂන් නැහැ ලැබුනෙ.. අද හවස හරි හෙට හරි ලැබෙයි...

    ඒජන්ට් කෙනෙක්ගෙන්ද ගත්තෙ කීයක් ගියාද?

    http://maduraonline.com/?find=assembly+hall

    :rofl::rofl:

    සංවාද මණ්ඩපය is correct.​

    :yes::cool:

    ආය බදින්නේ නෑ පලවෙනි පාරට බදින්නේ :P

    එහෙනන් කොකිස් බදිනව කියල කිව්වෙ, බැදල ඉවර උන ෆිනිශ්ඩ් ප්‍රොඩක්ට් එකටනෙ කොකිස කියල කියන්නෙ... :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි යකෝ
    reg උනාට 1 යි
    අවුරුදු 7 ට 7 යි
    පොස්ට් 25000 ට 1 යි
    rep 1500 ට 1 යි
    10 යි

    reg උනාට 1 යි, අවුරුදු 7 ට 7 යි, පොස්ට් 25000 ට 1 යි, rep 11000+ ට 11 යි. = 20 යි

    වශයෙන් නිවැරදි විය යුතුයි :yes::P