~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ නැහැ.. ඔය 456 කෑල්ල මම යූස් කරන්න පටන් ගත්තේ 2001 ඉදන් වගේ..
    මම ඩයලොග් වලට මාරු වුනේ 2008...
    එලකිරි එකවුන්ට් එක හැදුවෙත් ඔය නම දාලා 2008 :P:P:P

    456විශේශත්වෙ :confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහොමද මේක? 60 GB :P

    oaCfLvD.jpg

    112:rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    9600gt eka 512 neda? Eka nam 2700k kiwwa
    ඔය ඔක්කොම පාවිච්චි කරපුව නෙ. පාඩුයි කියන එකම නෙවේ ඉතින් ඔච්චර පරණ එකක් ගන්න එක තේරුමක් නෑ නෙ මොනව කරන්නද අලුත් ගේම් ගහන්න නං හිතන්නවත් බෑ නිකන් නමට සෙපරේට් VGA එකක් තියෙනව කියන්න හොඳයි.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඊය 600, 700 :eek::eek::rofl::rofl: මොකද්ද කනෙක්ශන් එක :rolleyes::rolleyes:

    කොච්චර ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බත් වැඩක් නෑ ටොරන්ට් වල සිඩර්ස්ලා නැත්තන් :P:P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඊය 600, 700 :eek::eek::rofl::rofl: මොකද්ද කනෙක්ශන් එක :rolleyes::rolleyes:

    කොච්චර ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බත් වැඩක් නෑ ටොරන්ට් වල සිඩර්ස්ලා නැත්තන් :P:P


    කුක්කා අදත් ලිදේ.. :rofl::rofl:

    යකෝ මම ඔෆිස් එකෙන් බාන්නේ.. 150ක් මිනිස්සු තව ඉන්නවා කොපියුටර් එක්ක. :rolleyes:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ කාලේ ආසයි සල්ලි නෑ, ඔන්බෝඩ් එකෙන් යන්තන් ඇද ඇද ගැහුවේ ගේම් :P

    මම එක වතාවක් රන් එක ගහන්න අසාවට යාලුවෙක්ගෙන් gt9500ක් ඉල්ලන් ගැහුවා,
    ටිකක් යද්දි ගේම් එක ක්‍රෑශ් වෙන්න ගත්ත දිගටම, ආය ඒක දුන්න උටම,

    ඊට පස්සෙ අයියගෙ පරන ලැප් එක හම්බුනාට පස්සෙ ඒකෙන් ගැහුවා(දැන් තියෙන්නෙත් ඒකෙන් ), තාම separate vga එකක් නෑ :sorry::sorry:

    දැනට ගල තියෙන ලොකුම ගේම් cod bo2, battlefield3 , run විතරයි :sorry::sorry: :rofl::rofl::rofl::rofl: