තිබ්බා ඉස්සර. අපි a/l කාලේ කරපු එකෙක් ඇල්ලුවා cid එකෙන්. මාට්ටු වෙනවා කොහොමත්
dan kale nm mattu unath awlak na

තිබ්බා ඉස්සර. අපි a/l කාලේ කරපු එකෙක් ඇල්ලුවා cid එකෙන්. මාට්ටු වෙනවා කොහොමත්

ඇයි බන් 2006-2007 වගේ කාලේ කොල්ලෙක් soft එකක් හදලා ඌව අල්ලලා news ගියේ මතකද?

අපෝ නැහැ.. ඔය 456 කෑල්ල මම යූස් කරන්න පටන් ගත්තේ 2001 ඉදන් වගේ..
මම ඩයලොග් වලට මාරු වුනේ 2008...
එලකිරි එකවුන්ට් එක හැදුවෙත් ඔය නම දාලා 2008![]()

hi kattiya sepen sanipen innawada

9600gt eka 512 neda? Eka nam 2700k kiwwa
ඔය download වෙන්න දාපු ගමන්..දැන් යනවා 600-700 kBps

මොකද්ද කනෙක්ශන් එක 

මම ගත්තේ 7500 ට singer එකෙන්. 2009 දී වගේ මතක

ඊය 600, 700මොකද්ද කනෙක්ශන් එක
![]()

ඊය 600, 700මොකද්ද කනෙක්ශන් එක
![]()
කොච්චර ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බත් වැඩක් නෑ ටොරන්ට් වල සිඩර්ස්ලා නැත්තන්![]()

ආ මිනිහො ,මොකෝ මේ දවස් වල බිසිද![]()
ඒ කාලේ ආසයි සල්ලි නෑ, ඔන්බෝඩ් එකෙන් යන්තන් ඇද ඇද ගැහුවේ ගේම්![]()

කොච්චර ස්පීඩ් කනෙක්ෂන් එකක් තිබ්බත් වැඩක් නෑ ටොරන්ට් වල සිඩර්ස්ලා නැත්තන්![]()

ඒක දන්නව මන් 