Love එකට help එකක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ හොදට සල්ලි හම්බ කරපන් අරුට වඩා හොදට ඊට පස්සේ උව ගනින් උබේ සපත්තු පොලිෂ් කරන්න..එදාට තේරෙයි නැන්දම්මා කරපු ගොන් කම
    :cool:

    Kohmda bn hmba krnne oya kiyna wdiyta
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Kohmda bn hmba krnne oya kiyna wdiyta

    මෙහෙමයි බන් මම ඉගන ගත්ත දෙයක් තමා...අනුන්ගේ තැනක රස්සාවක් කරලා දිවුණු වෙන්න බැහැ..අපේම දෙයක් පටන් ගන්න ඕනේ...රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනේ..
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    අත ඇරලා දල වෙන අතක් බලාගනින්....බන්..ඔහොම පිචන් වෙන්න යන්න එපා..ගෝඩ් මොඩ් එකේ හිටපන්....

    මේ මම වගේ...:cool::cool:

    උබ වැද වැද යන්නේ නැතුව උබ ලගට වැදගෙන එන විදියට හිටපන්...

    වයස කියාද?...​

    27 ban
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙහෙමයි බන් මම ඉගන ගත්ත දෙයක් තමා...අනුන්ගේ තැනක රස්සාවක් කරලා දිවුණු වෙන්න බැහැ..අපේම දෙයක් පටන් ගන්න ඕනේ...රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනේ..

    මොකක්ද හොද බිස්නස් 1 කියපන්කො
    Binary option hikuna
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒ වගේ ටෝක් ටික බලපංකො

    පිස්සුද බන්...සල්ලිකාරයෙක් වෙන්නම ඕනේ න...decent විදියට ඉන්නයි ඕනේ...

    මමත් උබල වගේම තමයි බන්....

    මාසෙට 50K පඩියක් ගත්තත් කමක් නැ ..හොද decent විදියට ඉන්නවනම්...හිත ගන්න බැරි විදියේ proposal හොයා ගතකි....

    මට මේ අවුරුද්දට විතරක් proposal 10ක් විතර අවා ....ඒ පොපොසල් ඔක්කොම මම reject කරපුව මිසක් උන් කවුරුවත් reject කරපුව නෙමෙයි....(පොඩි family ත් තිබ්බ. ලොකු family ත් තිබ්බා ...ඒ අතර මොරටුව කොටිපතියෙකුගේ දුවෙකුත් හිටිය...)

    නමුත් මට ඒ මොරටුව පොර්පොසල් එක එනකොට මම නිකම්ම නිකම් developer....මාසෙට 30 ක් වගේ තමයි පඩිය...

    මම ඇත්තම කිව්වා...නමුත් ඒ හැම එකම කිව්වේ හොද ගති ගුණ තියෙන කෙනෙක් තමයි හොයන්නේ කියල...

    එක නිසා කොල්ලෙක් උනාම decent විදියට හිටපන්...දෙනකොට දෙය්යෝ ටොකු ඇන ඇන දෙන්නේ...

    (අත්දැකීමෙන් කිව්වේ...:):))​
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    Ubey wayasa keeyada? Passive income ekak thiyanwa da ? Oya deka hodata terum aran panala yanawa nam panala palayan..a unath kalayak yaddi ubata miss wenna puluwan...lokey dennek ta witarak jeewath wenna ba ...

    Mama hitanne panala yan nathuwa wadey karana puluwan wei...

    Uba kendaraya horata kiyana ekek gawata ekka giyoth saha amma la mantara arawa mewa wiswasa karanawa nam..ekek ta salli deela boruwata kiyaaganin/./..ubata hariyata ekama gani bla bla ...

    කේන්දර එකක් සෙල්ලම් දාන්න බ ඒ මිනිස්සු එක්ක එච්චර ඒවා පස්සේ යනවා....පැනල යනවා කිව්වට අපේ ගෙදර එක්කන් එන්න පුළුවන් අපේ ගෙදරින් අවුලක් නැ.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ලංකාවේ එකෙක් තමයි...

    උගේ ෆොටෝ එකක් හොයා ගෙන මේකේ ඉන්න එකෙක්ට කියලා එඩිට් කර ගනින් කෙල්ලෝ දෙන්නෙක් වට කර ගෙන ඉන්න විදිහට...ඊට පස්සේ ගිහින් පෙන්නපන්..මොකද උ නැහැ කියන්නද?:cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කේන්දර එකක් සෙල්ලම් දාන්න බ ඒ මිනිස්සු එක්ක එච්චර ඒවා පස්සේ යනවා....පැනල යනවා කිව්වට අපේ ගෙදර එක්කන් එන්න පුළුවන් අපේ ගෙදරින් අවුලක් නැ.

    :no::no::no: අපෝ....ඔය mind සෙට් එක තියෙන මිනිස්සුත් එක්ක ගැනු දෙනු කරන්න හරිම අමාරුයි බන්...​
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    27 ක් වෙලත් බොලද විදියට හිතන්න එපා යකෝ....straight decision ගනින්...:yes:

    කෙල්ලව අතාරින්න බෑ බන් එකයි මෙච්චර ඉවසන්නේ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    කෙල්ලව අතාරින්න බෑ බන් එකයි මෙච්චර ඉවසන්නේ...

    ඔව් එත් ඉතින් බදිනවා කියන්නේ....පවුල් 2ක් එකතු වෙන එකටනේ බන්....:dull:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පිස්සුද බන්...සල්ලිකාරයෙක් වෙන්නම ඕනේ න...decent විදියට ඉන්නයි ඕනේ...

    මමත් උබල වගේම තමයි බන්....

    මාසෙට 50K පඩියක් ගත්තත් කමක් නැ ..හොද decent විදියට ඉන්නවනම්...හිත ගන්න බැරි විදියේ proposal හොයා ගතකි....

    මට මේ අවුරුද්දට විතරක් proposal 10ක් විතර අවා ....ඒ පොපොසල් ඔක්කොම මම reject කරපුව මිසක් උන් කවුරුවත් reject කරපුව නෙමෙයි....(පොඩි family ත් තිබ්බ. ලොකු family ත් තිබ්බා ...ඒ අතර මොරටුව කොටිපතියෙකුගේ දුවෙකුත් හිටිය...)

    නමුත් මට ඒ මොරටුව පොර්පොසල් එක එනකොට මම නිකම්ම නිකම් developer....මාසෙට 30 ක් වගේ තමයි පඩිය...

    මම ඇත්තම කිව්වා...නමුත් ඒ හැම එකම කිව්වේ හොද ගති ගුණ තියෙන කෙනෙක් තමයි හොයන්නේ කියල...

    එක නිසා කොල්ලෙක් උනාම decent විදියට හිටපන්...දෙනකොට දෙය්යෝ ටොකු ඇන ඇන දෙන්නේ...

    (අත්දැකීමෙන් කිව්වේ...:):))​

    :);):yes: අපිට මොන කෙල්ලොද බන්...:sorry:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    :no::no::no: අපෝ....ඔය mind සෙට් එක තියෙන මිනිස්සුත් එක්ක ගැනු දෙනු කරන්න හරිම අමාරුයි බන්...​

    හරියට හරි මචන්....කේන්දර විතරක් නෙමේ ඔය අනිත් විදියේ වැඩ තියෙන්නේ නොපෙනෙන දේවල් විස්වාස කරන්නේ අන්න ඒ ජාතියේ කෙල්ලගේ නම් ඔය ගති ගුණ ගෑවිලාවත් නෑ.