උපදෙසක් ඕන උබලගෙන් මේ ප්රශ්නෙම ආපු අය එළකිරි එකේ ඉන්නවනේ....
මගේ love එකට දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා කෙල්ලගේ ගෙදරින් මුල ඉදන්ම එච්චර කැමැත්තක් තිබ්බේ නෑ පස්සේ කොහොම හරි ගෙවල් දෙකෙන්ම කේන්දර බැලුවා 50/50 තමයි match වෙන්නේ ඒ බැලුවට පස්සෙත් කෙල්ලගේ ගෙදරින් අවුල් එත් කෙල්ලයි මමයි වැඩේ අතෑරියේ නෑ....දැන් කෙල්ලට ගෙදරින් proposal එකක් ගෙනල්ල කෙල්ලනම් කියපු ගමන් බෑ කියලා හැබැයි ගෙදරින් නම් ගේම ඉල්ලන size එකක් තියෙන්නේ. මේ ප්රශ්නෙට කරන්න පුළුවන් හොදම දේ කියහල්ලකෝ උබලගේ අත්දැකීම් එහෙම ඇතිනේ.