ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    adow me ad eka nam patta ban lol. anitima tika nam sira
    :rofl::rofl: ඔව් අපිව පොඩ්ඩක් අතීතයට ගෙනගියා :sorry::sorry:

    Steed 1 අයියගේ. මගේ phantom එක. ඔහේ පදිනවා commuter බයික් එකක් විදියට ඔටුවා වගේ. ලංකාවේ බයික් එපා වෙලා තියෙන්නේ. ආස ඒවා තහනම් නැත්තම් හද්ද පරණයි. :(
    හ්ම්ම් මදැයි කොලා :sorry::sorry:

    Patta trip eka machan :cool:, You must spread some Reputation around before giving it to agrmrs again.:(
    තෑන්ක්ස් මචෝ :cool::cool:

    ඔය ජාඩිය මට දීලා ඉතුරු ගාන ලීස් කරලා හරි ගනින් මචං :rofl:ජාඩි වගෙද ඩොමිනියර් :P

    34fzo7m.jpg

    ඔයින් එකක් ලඟදි පැද්දා සිංහලයෝ :P
    විස්තර කියපල්ලකො අගේ කරන්නැතිව. පවර් ඩිලිවරි එක එහෙම කොහොමැයි ? ස්මූත්නස් එක ? පිකප් ? ශිෆ්ටින් ? හැන්ඩ්ලින් ? ඕවගෙ යතුර දැම්ම ගමන් ලයිට් ඔන් වෙනවලු :love::love:

    අද බුකියේ කරක්ගහනකොට දැක්කෙ
    උඹලා මේ ගැන කලින් දන්වත් ඇති නොදන්නා සිංහලුන්ගේ හිත සුව පිණිස දාන්නං ;) :yes:අපේ නංගි මල්ලිලා ස්කූටි පදිනකොට
    මෙන්න දැං ලංකාවෙ කෙල්ලො ක්ලබ් හදාගෙන
    Hornet , WRX, Firelade පදිනවා :shocked:
    මෙන්න එයාලගෙ fb page link එක

    https://www.facebook.com/SLbikergirls
    :shocked::shocked::shocked::yes::yes::yes:

    අවංකවම විළිලැජ්ජයි. නංගි මල්ලිලා හොයන්නෙම dio, yamaha ray වගේ ඒවා. දවසක් මම බලාගෙන මේ කිරියෙම උන් දෙන්නෙක් කතා වෙනවා හීරෝ ඩෑෂ් එකේ ඔප්ෂන්ස් ගැන :lol: ෆෝන් චාජ් කරන්න පුළුවන් ලු ඒකෙන්. මගෙ කලින් තිබුන ct100 එකටත් usb සොකට් එකක් හයි කලා ෆෝන් චාජ් කරන්න :rofl::rofl:
    :sorry::sorry::sorry::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    විස්තර කියපල්ලකො අගේ කරන්නැතිව. පවර් ඩිලිවරි එක එහෙම කොහොමැයි ? ස්මූත්නස් එක ? පිකප් ? ශිෆ්ටින් ? හැන්ඩ්ලින් ? ඕවගෙ යතුර දැම්ම ගමන් ලයිට් ඔන් වෙනවලු :love::love:

    ඔව් ඔව් ලයිට් පත්තුවෙනවා. ටැංකිය උඩ & හැන්ඩ්ල් එකේ මීටර් සෙට් දෙකක් තියේ. ෆ්‍රේම් එක ඩෙල්ටාබොක්ස් ටයිප්. බිල්ඩ් කොලිටිය නම් සෑහෙන ඉහළයි වගේ පේන්නෙ.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    :shocked::shocked:macahnla etakota aluth bike walata ena swing arm eka parana dtsi ekata danna puluwanda gedi pitinma

    පරණ මොඩ්ල් එකේ කොහොමද දන්නෙ නෑ කොල්ලෝ. කෝකටත් ගැරේජ් කාරයෙක්ගෙන් හරි ටයර් කඩේකින් අහලා බලපන් උන් දන්නවනේ අනිවාම... මන් නම් හිතන්නේ පරණ එකටත් පුලුවන් ඇති බන්. ලොකු වෙනස්කම් වෙලා නෑ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විස්තර කියපල්ලකො අගේ කරන්නැතිව. පවර් ඩිලිවරි එක එහෙම කොහොමැයි ? ස්මූත්නස් එක ? පිකප් ? ශිෆ්ටින් ? හැන්ඩ්ලින් ? ඕවගෙ යතුර දැම්ම ගමන් ලයිට් ඔන් වෙනවලු :love::love:

    ලොකු විස්තරයක් නෑ ඉතින්......ලෝ එන්ඩ් පවර් ගොඩක් තියනවා ඒ නිසා සෑහෙන්න පිකප්, බයික් එක ස්ටේබල්, ABS වැඩ කරනවා තේරෙනවා බ්‍රේක් ගහද්දි, slipper clutch එකෙත් අමුතු ගතියක් තියනවා.

    සිලින්ඩර් හතර වගේ ස්මූත් නැහැ ඒත් නරකත් නැහැ.....අමාරුවක් නැතුව දුර පදින්න පුළුවන් කියල හිතෙනවා.

    බිල්ඩ් කොලිටියත් හොඳයි. සිංහලුන්ගේ රටේ අමන ටැක්ස් නොතිබුනානම් වටින බයික් එකක් වෙන්න තිබුන :dull:
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala

    9.90 😕😕
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලොකු විස්තරයක් නෑ ඉතින්......ලෝ එන්ඩ් පවර් ගොඩක් තියනවා ඒ නිසා සෑහෙන්න පිකප්, බයික් එක ස්ටේබල්, ABS වැඩ කරනවා තේරෙනවා බ්‍රේක් ගහද්දි, slipper clutch එකෙත් අමුතු ගතියක් තියනවා. සිලින්ඩර් හතර වගේ ස්මූත් නැහැ ඒත් නරකත් නැහැ.....අමාරුවක් නැතුව දුර පදින්න පුළුවන් කියල හිතෙනවා. බිල්ඩ් කොලිටියත් හොඳයි. සිංහලුන්ගේ රටේ අමන ටැක්ස් නොතිබුනානම් වටින බයික් එකක් වෙන්න තිබුන :dull:

    mmrbja.jpg

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අවංකවම විළිලැජ්ජයි. නංගි මල්ලිලා හොයන්නෙම dio, yamaha ray වගේ ඒවා. දවසක් මම බලාගෙන මේ කිරියෙම උන් දෙන්නෙක් කතා වෙනවා හීරෝ ඩෑෂ් එකේ ඔප්ෂන්ස් ගැන :lol: ෆෝන් චාජ් කරන්න පුළුවන් ලු ඒකෙන්. මගෙ කලින් තිබුන ct100 එකටත් usb සොකට් එකක් හයි කලා ෆෝන් චාජ් කරන්න :rofl::rofl:

    ඒ වගේ උං ගැන නම් කුමන කතාද බං :dull: :P

    කොල්ලෝ පදින්නේ නැත්තම් කෙල්ලොවත් ඕවා පදින්න එපයි බං :sorry:

    අනිවා :lol: :P

    :no: :sorry: :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සිලින්ඩර් හතරේ rev කරද්දී තියන ගතිය නම් ඒකෙ නැහැ කුකුලෝ.....සද්දෙත් කැතයි, පෙනුමත් මට නම් කැතයි. :baffled: ජාඩියේ ලුක් එකට ගහන්න පුළුවන් බයික් හදන්න බජාජ් මාමිලාට තව කාලාන්තරයක් යයි :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රවී අයියට පිං සිද්ධ වෙන්න ඕන ඒකට :growl: :oo: :baffled:

    iTXD8UX.jpg

    ඒකනේ බං ඉතින් වැඩේ......ඉන්දියාවේ එකෙක්ට ඔය බයික් එක හොඳටම වටිනවා :yes:
     
    • Like
    Reactions: agrmrs

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    Mahindra Mojo කියලා තව එකක් ඇවිල්ලා නෙහ් මචංලා
    300CC කියන්නේ ඒකත්
    Street Tripple එකේ කොපියක් වගේ
     
    Jun 1, 2011
    581
    43
    0
    colombo
    පරණ මොඩ්ල් එකේ කොහොමද දන්නෙ නෑ කොල්ලෝ. කෝකටත් ගැරේජ් කාරයෙක්ගෙන් හරි ටයර් කඩේකින් අහලා බලපන් උන් දන්නවනේ අනිවාම... මන් නම් හිතන්නේ පරණ එකටත් පුලුවන් ඇති බන්. ලොකු වෙනස්කම් වෙලා නෑ....

    ela ela :D
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    බයික් හොරුන්ගෙන් බයික් එක ආරක්ෂා කරගන්න විදිහක් කියහල්ලකෝ,
    disk එකට ඉබ්බෙක් දැමීම, security system එකක් හයි කිරීම වගේ දේවල් කරලා තේරුමක් තියෙයි ද:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිලින්ඩර් හතරේ rev කරද්දී තියන ගතිය නම් ඒකෙ නැහැ කුකුලෝ.....සද්දෙත් කැතයි, පෙනුමත් මට නම් කැතයි. :baffled: ජාඩියේ ලුක් එකට ගහන්න පුළුවන් බයික් හදන්න බජාජ් මාමිලාට තව කාලාන්තරයක් යයි :yes:

    derp-thinking-meme.png

    සෙම්බුවත්තේ ගියා අද මගේ පල්සරේ
    http://i1062.photobucket.com/albums/t499/cyberspace2/20170708_134738_zpsjokccvgb.jpg
    ලස්සනයි බ්‍රෝ :love::love:

    බයික් හොරුන්ගෙන් බයික් එක ආරක්ෂා කරගන්න විදිහක් කියහල්ලකෝ,disk එකට ඉබ්බෙක් දැමීම, security system එකක් හයි කිරීම වගේ දේවල් කරලා තේරුමක් තියෙයි ද:dull:
    මාත් ඉබ්බෙක් තමා දාන්නෙ :baffled: GPS tracker එකක් සෙට් කොරගන්න :)
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    :love: අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට :love:
    :yes: ජාඩිත් හරි අපෙ පණත් හරී :yes:

    9a7hqx.jpg

    උබට වෙන වැඩ නැද්ද බන්, කොයි වෙලේ බැලුවත් ට්‍රිප් ට්‍රිප් ට්‍රිප්​
    :angry::angry:

    අපිත් පෝයට ගියා කතරගම