අැයි බං මං කිව්ෙව් කලින්.. 120 80 17 පුලුවං. 90 ෙකාොහම ෙවයිද දන්නෑ බං

macahnla etakota aluth bike walata ena swing arm eka parana dtsi ekata danna puluwanda gedi pitinmaඅැයි බං මං කිව්ෙව් කලින්.. 120 80 17 පුලුවං. 90 ෙකාොහම ෙවයිද දන්නෑ බං

macahnla etakota aluth bike walata ena swing arm eka parana dtsi ekata danna puluwanda gedi pitinmaadow me ad eka nam patta ban lol. anitima tika nam sira

ඔව් අපිව පොඩ්ඩක් අතීතයට ගෙනගියා 

හ්ම්ම් මදැයි කොලාSteed 1 අයියගේ. මගේ phantom එක. ඔහේ පදිනවා commuter බයික් එකක් විදියට ඔටුවා වගේ. ලංකාවේ බයික් එපා වෙලා තියෙන්නේ. ආස ඒවා තහනම් නැත්තම් හද්ද පරණයි.![]()


තෑන්ක්ස් මචෝPatta trip eka machan, You must spread some Reputation around before giving it to agrmrs again.
![]()


ඔය ජාඩිය මට දීලා ඉතුරු ගාන ලීස් කරලා හරි ගනින් මචංජාඩි වගෙද ඩොමිනියර්
![]()
විස්තර කියපල්ලකො අගේ කරන්නැතිව. පවර් ඩිලිවරි එක එහෙම කොහොමැයි ? ස්මූත්නස් එක ? පිකප් ? ශිෆ්ටින් ? හැන්ඩ්ලින් ? ඕවගෙ යතුර දැම්ම ගමන් ලයිට් ඔන් වෙනවලුඔයින් එකක් ලඟදි පැද්දා සිංහලයෝ![]()

අද බුකියේ කරක්ගහනකොට දැක්කෙ
උඹලා මේ ගැන කලින් දන්වත් ඇති නොදන්නා සිංහලුන්ගේ හිත සුව පිණිස දාන්නං![]()
අපේ නංගි මල්ලිලා ස්කූටි පදිනකොට
මෙන්න දැං ලංකාවෙ කෙල්ලො ක්ලබ් හදාගෙන
Hornet , WRX, Firelade පදිනවා
මෙන්න එයාලගෙ fb page link එක
https://www.facebook.com/SLbikergirls






අවංකවම විළිලැජ්ජයි. නංගි මල්ලිලා හොයන්නෙම dio, yamaha ray වගේ ඒවා. දවසක් මම බලාගෙන මේ කිරියෙම උන් දෙන්නෙක් කතා වෙනවා හීරෝ ඩෑෂ් එකේ ඔප්ෂන්ස් ගැනෆෝන් චාජ් කරන්න පුළුවන් ලු ඒකෙන්. මගෙ කලින් තිබුන ct100 එකටත් usb සොකට් එකක් හයි කලා ෆෝන් චාජ් කරන්න
![]()






විස්තර කියපල්ලකො අගේ කරන්නැතිව. පවර් ඩිලිවරි එක එහෙම කොහොමැයි ? ස්මූත්නස් එක ? පිකප් ? ශිෆ්ටින් ? හැන්ඩ්ලින් ? ඕවගෙ යතුර දැම්ම ගමන් ලයිට් ඔන් වෙනවලු![]()
macahnla etakota aluth bike walata ena swing arm eka parana dtsi ekata danna puluwanda gedi pitinma
විස්තර කියපල්ලකො අගේ කරන්නැතිව. පවර් ඩිලිවරි එක එහෙම කොහොමැයි ? ස්මූත්නස් එක ? පිකප් ? ශිෆ්ටින් ? හැන්ඩ්ලින් ? ඕවගෙ යතුර දැම්ම ගමන් ලයිට් ඔන් වෙනවලු![]()

9.90ලොකු විස්තරයක් නෑ ඉතින්......ලෝ එන්ඩ් පවර් ගොඩක් තියනවා ඒ නිසා සෑහෙන්න පිකප්, බයික් එක ස්ටේබල්, ABS වැඩ කරනවා තේරෙනවා බ්රේක් ගහද්දි, slipper clutch එකෙත් අමුතු ගතියක් තියනවා.
සිලින්ඩර් හතර වගේ ස්මූත් නැහැ ඒත් නරකත් නැහැ.....අමාරුවක් නැතුව දුර පදින්න පුළුවන් කියල හිතෙනවා.
බිල්ඩ් කොලිටියත් හොඳයි. සිංහලුන්ගේ රටේ අමන ටැක්ස් නොතිබුනානම් වටින බයික් එකක් වෙන්න තිබුන![]()
ලොකු විස්තරයක් නෑ ඉතින්......ලෝ එන්ඩ් පවර් ගොඩක් තියනවා ඒ නිසා සෑහෙන්න පිකප්, බයික් එක ස්ටේබල්, ABS වැඩ කරනවා තේරෙනවා බ්රේක් ගහද්දි, slipper clutch එකෙත් අමුතු ගතියක් තියනවා. සිලින්ඩර් හතර වගේ ස්මූත් නැහැ ඒත් නරකත් නැහැ.....අමාරුවක් නැතුව දුර පදින්න පුළුවන් කියල හිතෙනවා. බිල්ඩ් කොලිටියත් හොඳයි. සිංහලුන්ගේ රටේ අමන ටැක්ස් නොතිබුනානම් වටින බයික් එකක් වෙන්න තිබුන![]()
අවංකවම විළිලැජ්ජයි. නංගි මල්ලිලා හොයන්නෙම dio, yamaha ray වගේ ඒවා. දවසක් මම බලාගෙන මේ කිරියෙම උන් දෙන්නෙක් කතා වෙනවා හීරෝ ඩෑෂ් එකේ ඔප්ෂන්ස් ගැනෆෝන් චාජ් කරන්න පුළුවන් ලු ඒකෙන්. මගෙ කලින් තිබුන ct100 එකටත් usb සොකට් එකක් හයි කලා ෆෝන් චාජ් කරන්න
![]()

කොල්ලෝ පදින්නේ නැත්තම් කෙල්ලොවත් ඕවා පදින්න එපයි බං![]()


සිංහලුන්ගේ රටේ අමන ටැක්ස් නොතිබුනානම් වටින බයික් එකක් වෙන්න තිබුන![]()

ජාඩියේ ලුක් එකට ගහන්න පුළුවන් බයික් හදන්න බජාජ් මාමිලාට තව කාලාන්තරයක් යයි 
රවී අයියට පිං සිද්ධ වෙන්න ඕන ඒකට![]()
![]()
![]()

පරණ මොඩ්ල් එකේ කොහොමද දන්නෙ නෑ කොල්ලෝ. කෝකටත් ගැරේජ් කාරයෙක්ගෙන් හරි ටයර් කඩේකින් අහලා බලපන් උන් දන්නවනේ අනිවාම... මන් නම් හිතන්නේ පරණ එකටත් පුලුවන් ඇති බන්. ලොකු වෙනස්කම් වෙලා නෑ....

Made in Austria එකක් විකුනන්න තිබ්බා.KTM RC 390 nadda bn lankaw? ekath indian neda? habayi ekenam tikak hoda look ekak thiyenawa neda?
සිලින්ඩර් හතරේ rev කරද්දී තියන ගතිය නම් ඒකෙ නැහැ කුකුලෝ.....සද්දෙත් කැතයි, පෙනුමත් මට නම් කැතයි.ජාඩියේ ලුක් එකට ගහන්න පුළුවන් බයික් හදන්න බජාජ් මාමිලාට තව කාලාන්තරයක් යයි
![]()
ලස්සනයි බ්රෝසෙම්බුවත්තේ ගියා අද මගේ පල්සරේ
http://i1062.photobucket.com/albums/t499/cyberspace2/20170708_134738_zpsjokccvgb.jpg


මාත් ඉබ්බෙක් තමා දාන්නෙබයික් හොරුන්ගෙන් බයික් එක ආරක්ෂා කරගන්න විදිහක් කියහල්ලකෝ,disk එකට ඉබ්බෙක් දැමීම, security system එකක් හයි කිරීම වගේ දේවල් කරලා තේරුමක් තියෙයි ද
GPS tracker එකක් සෙට් කොරගන්න 
අපි මේහ් 300km වගේ ගොහින් කන්ඩ කියල නැවැත්තුව හම්බන්තොට
ජාඩිත් හරි අපෙ පණත් හරී
![]()

