ඔව් බන් වෙන රටක dial එකක්
ehenam sorry tama. kellath wadima unoth tawa tika dawasak akamathi wei.


ඔව් බන් වෙන රටක dial එකක්


ඒ වගේ ටෝක් ටික බලපංකො
උබ හොදට සල්ලි හම්බ කරපන් අරුට වඩා හොදට ඊට පස්සේ උව ගනින් උබේ සපත්තු පොලිෂ් කරන්න..එදාට තේරෙයි නැන්දම්මා කරපු ගොන් කම
![]()
Kohmda bn hmba krnne oya kiyna wdiyta
අත ඇරලා දල වෙන අතක් බලාගනින්....බන්..ඔහොම පිචන් වෙන්න යන්න එපා..ගෝඩ් මොඩ් එකේ හිටපන්....
මේ මම වගේ...
උබ වැද වැද යන්නේ නැතුව උබ ලගට වැදගෙන එන විදියට හිටපන්...
වයස කියාද?...
ehenam sorry tama. kellath wadima unoth tawa tika dawasak akamathi wei.![]()
මෙහෙමයි බන් මම ඉගන ගත්ත දෙයක් තමා...අනුන්ගේ තැනක රස්සාවක් කරලා දිවුණු වෙන්න බැහැ..අපේම දෙයක් පටන් ගන්න ඕනේ...රිස්ක් එකක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනේ..
රට එකෙක් කිව්වේ ලංකාවේ ඉදලා ගියපු එකෙක්ද?
ඒ වගේ ටෝක් ටික බලපංකො

)27 ban
Ubey wayasa keeyada? Passive income ekak thiyanwa da ? Oya deka hodata terum aran panala yanawa nam panala palayan..a unath kalayak yaddi ubata miss wenna puluwan...lokey dennek ta witarak jeewath wenna ba ...
Mama hitanne panala yan nathuwa wadey karana puluwan wei...
Uba kendaraya horata kiyana ekek gawata ekka giyoth saha amma la mantara arawa mewa wiswasa karanawa nam..ekek ta salli deela boruwata kiyaaganin/./..ubata hariyata ekama gani bla bla ...
ලංකාවේ එකෙක් තමයි...

කේන්දර එකක් සෙල්ලම් දාන්න බ ඒ මිනිස්සු එක්ක එච්චර ඒවා පස්සේ යනවා....පැනල යනවා කිව්වට අපේ ගෙදර එක්කන් එන්න පුළුවන් අපේ ගෙදරින් අවුලක් නැ.


අපෝ....ඔය mind සෙට් එක තියෙන මිනිස්සුත් එක්ක ගැනු දෙනු කරන්න හරිම අමාරුයි බන්...මොකක්ද හොද බිස්නස් 1 කියපන්කො
Binary option hikuna

27 ක් වෙලත් බොලද විදියට හිතන්න එපා යකෝ....straight decision ගනින්...
කෙල්ලව අතාරින්න බෑ බන් එකයි මෙච්චර ඉවසන්නේ...
පිස්සුද බන්...සල්ලිකාරයෙක් වෙන්නම ඕනේ න...decent විදියට ඉන්නයි ඕනේ...
මමත් උබල වගේම තමයි බන්....
මාසෙට 50K පඩියක් ගත්තත් කමක් නැ ..හොද decent විදියට ඉන්නවනම්...හිත ගන්න බැරි විදියේ proposal හොයා ගතකි....
මට මේ අවුරුද්දට විතරක් proposal 10ක් විතර අවා ....ඒ පොපොසල් ඔක්කොම මම reject කරපුව මිසක් උන් කවුරුවත් reject කරපුව නෙමෙයි....(පොඩි family ත් තිබ්බ. ලොකු family ත් තිබ්බා ...ඒ අතර මොරටුව කොටිපතියෙකුගේ දුවෙකුත් හිටිය...)
නමුත් මට ඒ මොරටුව පොර්පොසල් එක එනකොට මම නිකම්ම නිකම් developer....මාසෙට 30 ක් වගේ තමයි පඩිය...
මම ඇත්තම කිව්වා...නමුත් ඒ හැම එකම කිව්වේ හොද ගති ගුණ තියෙන කෙනෙක් තමයි හොයන්නේ කියල...
එක නිසා කොල්ලෙක් උනාම decent විදියට හිටපන්...දෙනකොට දෙය්යෝ ටොකු ඇන ඇන දෙන්නේ...
(අත්දැකීමෙන් කිව්වේ...)


අපිට මොන කෙල්ලොද බන්...
අපෝ....ඔය mind සෙට් එක තියෙන මිනිස්සුත් එක්ක ගැනු දෙනු කරන්න හරිම අමාරුයි බන්...