මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ.. මම දැනට විදුලිබල මණ්ඩලේ ES කෙනෙක් විදිහට වැඩ කරනව.. මට අවුරැදු 5 නිවාඩු දාල ඕසට්රේලියා යන්න අදහසක් ආව.. මට මේ ෆීල්ඩ් එකේම ජොබක් කරන්න පුලුවන් වෙයි නේද බං.. පඩි කොහොම වගේ වෙයිද
P.S NDES electrical කලේ
P.S NDES electrical කලේ
Last edited:



