thal gediya watureda kohheda dala thibbama pol wala wage madayak enawaතල් කුරුම්බාද?
thal gediya watureda kohheda dala thibbama pol wala wage madayak enawaතල් කුරුම්බාද?
http://www.ideabeam.com/mobile/samsung-galaxy-s8-price.html
me price wenas mokada ban lokuwata.. warranty same![]()
katussanta owa penawa aththe cushion putu wage wennathi![]()
කොට්ට කිලංගු කියන්නේ මොනවද මම කාල නෑ, අර ලී කෑලි වගේ තියෙන්නෙ ඒවද
ou. yojanawak tyeda? S8 flagship ekak.phone එකක් ගන්න වගේ![]()

thal gediya watureda kohheda dala thibbama pol wala wage madayak enawa
ඔව්. තල් අල කියල අපේ පැත්තේ කියන්නේ
ඒවා කන්න පුලුවන්ද බන් දර කෝටු වගේ නෙ


කටුසු නෝනෙක් ගෙනාපුවම කොට්ට කිලංගු පුටුවේ ඉන්දවලා බලන්න එපායැ කටුස්සා ආඩම්බරේට ඉන්න හැටිඔව් අපි ඒවගෙන් තමා ගෘහ භාණ්ඩ හදන්නෙ
![]()
meka neda?
zඋබේ දත් නෑ කියල අනික් උන් නොකා ඉන්නේ නෑ![]()
අනේ මටනං එපා කටුසු නෝනෙක් ගෙනාපුවම කොට්ට කිලංගු පුටුවේ ඉන්දවලා බලන්න එපායැ කටුස්සා ආඩම්බරේට ඉන්න හැටි
kiyapan ipon da sonnida sansunda. honda model ekak


ou. yojanawak tyeda? S8 flagship ekak.
terumakuth ne hithenawa.
mata oka obanna welawak nea.
cam eka one hadisiyata photo ekak gahanna. dual sim ona.
thawa ...![]()
s8 එකක් ගන්න පුළුවන්නන් ගනින්. අවුලක් වෙන්නේ නෑ. බජට් එක අවුලක් නැත්නං. dual සිම් ඕනෙමද?


ou. netnm phone 3k wenawas8 එකක් ගන්න පුළුවන්නන් ගනින්. අවුලක් වෙන්නේ නෑ. බජට් එක අවුලක් නැත්නං. dual සිම් ඕනෙමද?
