~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    thal gediya watureda kohheda dala thibbama pol wala wage madayak enawa

    hqdefault.jpg

    meka neda?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් අපි ඒවගෙන් තමා ගෘහ භාණ්ඩ හදන්නෙ :baffled:
    කටුසු නෝනෙක් ගෙනාපුවම කොට්ට කිලංගු පුටුවේ ඉන්දවලා බලන්න එපායැ කටුස්සා ආඩම්බරේට ඉන්න හැටි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුසු නෝනෙක් ගෙනාපුවම කොට්ට කිලංගු පුටුවේ ඉන්දවලා බලන්න එපායැ කටුස්සා ආඩම්බරේට ඉන්න හැටි
    ඔව් දෑවැද්දට මට පුටුවක් අරන් හාමිනේ එනකන් මේ බලන් ඉන්නෙ :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ou. yojanawak tyeda? S8 flagship ekak.
    terumakuth ne hithenawa.
    mata oka obanna welawak nea.
    cam eka one hadisiyata photo ekak gahanna. dual sim ona.
    thawa ...:rolleyes:

    s8 එකක් ගන්න පුළුවන්නන් ගනින්. අවුලක් වෙන්නේ නෑ. බජට් එක අවුලක් නැත්නං. dual සිම් ඕනෙමද?