~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එපා වෙන්නේ කොහෙද බන්. ඔය තව තියෙන්නේ වර්ග.. ඒ උගේ taste එක. මගේ taste එක BMW :sorry:
    රතුව කිව්වේ මු ගැන තමා. floyd mayweather & conor mcgregor. ඒත් මු කයි කියලා හිතෙනවා මට.
    මූ බොක්සින් ඝන එකෙක් ලු නේද, අනික් එකා වෙන මොනවද ගහන එකෙක් කියල මම දැක්කේ. තරගෙ තියෙන්නෙ බොක්සින් ලු. :eek: ඉතින් අරූට පුරුදු නෑ නෙ බොක්සින්. හෙන අසාදාරණයි ඒක.
     
    • Like
    Reactions: yasi96

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එපා වෙන්නේ කොහෙද බන්. ඔය තව තියෙන්නේ වර්ග.. ඒ උගේ taste එක. මගේ taste එක BMW :sorry:
    රතුව කිව්වේ මු ගැන තමා. floyd mayweather & conor mcgregor. ඒත් මු කයි කියලා හිතෙනවා මට.

    උන් අනික ඕව ගන්නව ඇත්තෙත් පදින්න නෙමේ වෙන්නැතිනෙ , ආසාවට ගන්නවා ඇති, කලෙක්ශන් එකක් විදියට එකතු කරනව ඇති :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මූ බොක්සින් ඝන එකෙක් ලු නේද, අනික් එකා වෙන මොනවද ගහන එකෙක් කියල මම දැක්කේ. තරගෙ තියෙන්නෙ බොක්සින් ලු. :eek: ඉතින් අරූට පුරුදු නෑ නෙ බොක්සින්. හෙන අසාදාරණයි ඒක.

    ඔව් ඌ බොක්සින් .අනික mixed martial artist.සෙල්ලන් නෑ.අනික් එකාට දෙකම පුළුවන්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කාමරේකට ගෙනාපු කෑම බන්දේසියක් තියෙනවා. දෙන්නද වැඩේ?
    එපා යකෝ

    උන් අනික ඕව ගන්නව ඇත්තෙත් පදින්න නෙමේ වෙන්නැතිනෙ , ආසාවට ගන්නවා ඇති, කලෙක්ශන් එකක් විදියට එකතු කරනව ඇති :baffled::baffled:
    මාත් ඉස්සර එකතු කළා එහෙම. දැන් කොහෙද දන්නේ නෑ :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එපා යකෝ

    මාත් ඉස්සර එකතු කළා එහෙම. දැන් කොහෙද දන්නේ නෑ :(

    මාත් ඉස්සර එකතු කෙරුවා
    අපේ අම්ම බැන්න බොරුවට සල්ලි නාස්ති කරන්ඩ එපා කියල
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මාත් ඉස්සර එකතු කෙරුවා
    අපේ අම්ම බැන්න බොරුවට සල්ලි නාස්ති කරන්ඩ එපා කියල
    අපේ ගෙදර පොඩි උන් ආපුවම අරන් යනවා බන්. ආයේ ඉල්ලන්නත් ලැජ්ජයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපේ ගෙදර පොඩි උන් ආපුවම අරන් යනවා බන්. ආයේ ඉල්ලන්නත් ලැජ්ජයි.

    උබලගේ පැත්තේ පොඩි උන්ට ඕව ඩ්‍රයිව් කරන්ඩ දෙනවද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොච්චර ලොකුද බන් කැමරාව?

    Mc donalds එකේ starw එකක් වගේ. ඊටත් වඩා පොඩ්ඩක් ලොකුයි. හිරිකිතයක් දැනෙන්නේ ඒකට යන්න මදි වගේ උනහම හුලන් අල්ලනවා ලොකු වෙන්න ඔය ගලනාලය එහෙම. එහෙම උනහම ඔක්කාරෙට එනවා. :sorry: