හාමිනේ කෙනෙක් ඉන්න එපැයි.![]()
ඒක තමා නිකන් ලුණු රහක් වගේ ආව මම කිවේ නෑ Hospital එකේ ඉන්නේ දැන්. මේ මගුල ඉක්මනට කරන්නේත් නෑ.. මට බඩගිනී යකුනේ.![]()
එපා වෙන්නේ කොහෙද බන්. ඔය තව තියෙන්නේ වර්ග.. ඒ උගේ taste එක. මගේ taste එක BMW
රතුව කිව්වේ මු ගැන තමා. floyd mayweather & conor mcgregor. ඒත් මු කයි කියලා හිතෙනවා මට.
ඉතින් අරූට පුරුදු නෑ නෙ බොක්සින්. හෙන අසාදාරණයි ඒක. ඔය බැන්ඩේජ් රෝලක් කාල සේලයින් ටිකක් බීපන්
කාමරේකට ගෙනාපු කෑම බන්දේසියක් තියෙනවා. දෙන්නද වැඩේ?
උඹට කන්න නැතුවද නැත්තන් දොස්තර එපා කීවද එපා වෙන්නේ කොහෙද බන්. ඔය තව තියෙන්නේ වර්ග.. ඒ උගේ taste එක. මගේ taste එක BMW
රතුව කිව්වේ මු ගැන තමා. floyd mayweather & conor mcgregor. ඒත් මු කයි කියලා හිතෙනවා මට.


Hospital එකේ ඉන්නේ දැන්. මේ මගුල ඉක්මනට කරන්නේත් නෑ.. මට බඩගිනී යකුනේ.![]()
මූ බොක්සින් ඝන එකෙක් ලු නේද, අනික් එකා වෙන මොනවද ගහන එකෙක් කියල මම දැක්කේ. තරගෙ තියෙන්නෙ බොක්සින් ලු.ඉතින් අරූට පුරුදු නෑ නෙ බොක්සින්. හෙන අසාදාරණයි ඒක.
එපා යකෝකාමරේකට ගෙනාපු කෑම බන්දේසියක් තියෙනවා. දෙන්නද වැඩේ?
මාත් ඉස්සර එකතු කළා එහෙම. දැන් කොහෙද දන්නේ නෑඋන් අනික ඕව ගන්නව ඇත්තෙත් පදින්න නෙමේ වෙන්නැතිනෙ , ආසාවට ගන්නවා ඇති, කලෙක්ශන් එකක් විදියට එකතු කරනව ඇති![]()

එපා යකෝ
මාත් ඉස්සර එකතු කළා එහෙම. දැන් කොහෙද දන්නේ නෑ![]()
අපේ ගෙදර පොඩි උන් ආපුවම අරන් යනවා බන්. ආයේ ඉල්ලන්නත් ලැජ්ජයි.මාත් ඉස්සර එකතු කෙරුවා
අපේ අම්ම බැන්න බොරුවට සල්ලි නාස්ති කරන්ඩ එපා කියල
අපේ ගෙදර පොඩි උන් ආපුවම අරන් යනවා බන්. ආයේ ඉල්ලන්නත් ලැජ්ජයි.

බඩේ නේද ඔපරේසන් එක![]()
කටින් ෆ්ලෙක්සිබල් යකඩ කූරක් තියෙන කැමරා එකක් බඩට යවනවා.
කොච්චර ලොකුද බන් කැමරාව?

සොහොන;21977546 said:Ade elakiri get together ekak thiyanawada ?
Koheda ?
Enawa num katada kiyana one ?
මෙන්න සොහොනත් ඇවිල්ලා
සොහොන;21977546 said:Ade elakiri get together ekak thiyanawada ?
Koheda ?
Enawa num katada kiyana one ?

