අනේ යකෝ, උඹ හිතන්නේ අපි මේ කමෙන්ට් දෙකේ වෙනස තේරුම් ගන්න බැරි බබ්බු කියලද
මගේ අවසන් නිගමනය. උඹ යන්නේ එන්නේ හයිවේ එකේ විතරයි. ඒකනේ කිසි අව්ලක් නෑ ගේමක් නැතුව 18-20kmpl කරනවා කිව්වේ. ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු.. ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු![]()

ඔය ගත්ත කිව්ව කුයිඩ් එකේ දැම්මද ෆොටො එකක්? නෙට් එකේ ඒව දදා හිටියෙ.

ohoma aathel ganna epa saho


