Ya ya.
හම්මේ උබ class ත් යනවද. class යන්න පුලුවන් නම් හොදයි.
මට වෙලාවක් නෑ බන් class යන්න. දන්නවනෙ ඉතින්
අන්තිම දවස් ටිකේ පුka ඉරාගෙන දගලලා තමයි හැමදාම ඉතින් bit exam කරන්නේ(ඔ්ක තමයි බන් class නොයන එකේ පාඩුව)
මං දැන් ousl එක අතෑරලා topup එකක් පටන්ගත්තා බන්. අවුරුද්දෙන් ඉවරයි.
Career related subjects නැති එක තමයි ලොකුම හේතුව අයින් වෙන්න
හැම Weekend එකේම ගෙදර එන නිසා ක්ලාස් යනවා අයියේ

Class ගියත් ඉතින් අපිත් අන්තිම දවස් ටිකේ (හරියටම ගත්තොත් අන්තිම දවසේ) තමයි වැඩ කරන්නේ..බොරු කියන්න ඕනේ නැහැනේ, මේ exam එක කරේම කලින් දවසේ..Web වලට පාඩම් කරේ ඊයේ රෑ...Fundamentals of SE වලට පාඩම් කරේ සිකුරාදා රෑ...OOAD වලට පාඩම් කරේ සිකුරාදා උදේ..Maths බැලුවේ බ්රහස්පතින්දා දවල්
හැබැයි Class ගිය නිසා පොඩි හරි මතකයක් ඔලුවේ තියෙනවා

OUSL එකේ කරගෙනම හිටියා නම් අවුරුද්දෙන් කරගන්න අමාරුයිද? Topup ඒකට Exemption හම්බුනේ මොකෙන්ද? HNDE?

(ඔ්ක තමයි බන් class නොයන එකේ පාඩුව) 
. anika ban subject walin wadihariyak electronics. mata owa ajuthai bn and electonics is not even job related , mata wamaneta enawa ban owa dakiddi 



