BIT කරන අය එන්න මෙතෙන්ට

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Ya ya.
    හම්මේ උබ class ත් යනවද. class යන්න පුලුවන් නම් හොදයි :yes:.
    මට වෙලාවක් නෑ බන් class යන්න. දන්නවනෙ ඉතින් :rofl:
    අන්තිම දවස් ටිකේ පුka ඉරාගෙන දගලලා තමයි හැමදාම ඉතින් bit exam කරන්නේ :lol: (ඔ්ක තමයි බන් class නොයන එකේ පාඩුව) :sorry:
    මං දැන් ousl එක අතෑරලා topup එකක් පටන්ගත්තා බන්. අවුරුද්දෙන් ඉවරයි.
    Career related subjects නැති එක තමයි ලොකුම හේතුව අයින් වෙන්න

    හැම Weekend එකේම ගෙදර එන නිසා ක්ලාස් යනවා අයියේ :yes: :)

    Class ගියත් ඉතින් අපිත් අන්තිම දවස් ටිකේ (හරියටම ගත්තොත් අන්තිම දවසේ) තමයි වැඩ කරන්නේ..බොරු කියන්න ඕනේ නැහැනේ, මේ exam එක කරේම කලින් දවසේ..Web වලට පාඩම් කරේ ඊයේ රෑ...Fundamentals of SE වලට පාඩම් කරේ සිකුරාදා රෑ...OOAD වලට පාඩම් කරේ සිකුරාදා උදේ..Maths බැලුවේ බ්‍රහස්පතින්දා දවල් :(

    හැබැයි Class ගිය නිසා පොඩි හරි මතකයක් ඔලුවේ තියෙනවා :yes:

    OUSL එකේ කරගෙනම හිටියා නම් අවුරුද්දෙන් කරගන්න අමාරුයිද? Topup ඒකට Exemption හම්බුනේ මොකෙන්ද? HNDE?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    Topup ඒකට Exemption හම්බුනේ මොකෙන්ද? HNDE?

    BCS + HNDE + CCNA + Work exp වලට thamai topUp ekata giye.

    open ekata giye nam HNDE excemption eken. ousl eke aurudu 2.5k withara karannath ona ban ee excemption eka hambunath (total duration 4yrs) . ee asse repeat unoth thawa auruddak inna wenawa. job karana gaman aurudu 2.5n ooka complete karanawa kiyanne heenayak (its almost impossible, job eka nathuwa nam puluwan wei) :rolleyes: . anika ban subject walin wadihariyak electronics. mata owa ajuthai bn and electonics is not even job related , mata wamaneta enawa ban owa dakiddi :D
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    Ya ya.
    හම්මේ උබ class ත් යනවද. class යන්න පුලුවන් නම් හොදයි :yes:.
    මට වෙලාවක් නෑ බන් class යන්න. දන්නවනෙ ඉතින් :rofl:
    අන්තිම දවස් ටිකේ පුka ඉරාගෙන දගලලා තමයි හැමදාම ඉතින් bit exam කරන්නේ :lol: (ඔ්ක තමයි බන් class නොයන එකේ පාඩුව) :sorry:
    මං දැන් ousl එක අතෑරලා topup එකක් පටන්ගත්තා බන්. අවුරුද්දෙන් ඉවරයි.
    Career related subjects නැති එක තමයි ලොකුම හේතුව අයින් වෙන්න

    Umba nam kohomath adahanna watinawa saho maara gemak ne denne :oo:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    හැම Weekend එකේම ගෙදර එන නිසා ක්ලාස් යනවා අයියේ :yes: :)

    Class ගියත් ඉතින් අපිත් අන්තිම දවස් ටිකේ (හරියටම ගත්තොත් අන්තිම දවසේ) තමයි වැඩ කරන්නේ..බොරු කියන්න ඕනේ නැහැනේ, මේ exam එක කරේම කලින් දවසේ..Web වලට පාඩම් කරේ ඊයේ රෑ...Fundamentals of SE වලට පාඩම් කරේ සිකුරාදා රෑ...OOAD වලට පාඩම් කරේ සිකුරාදා උදේ..Maths බැලුවේ බ්‍රහස්පතින්දා දවල් :(

    හැබැයි Class ගිය නිසා පොඩි හරි මතකයක් ඔලුවේ තියෙනවා :yes:

    OUSL එකේ කරගෙනම හිටියා නම් අවුරුද්දෙන් කරගන්න අමාරුයිද? Topup ඒකට Exemption හම්බුනේ මොකෙන්ද? HNDE?

    Anith eka umba :oo:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Umba nam kohomath adahanna watinawa saho maara gemak ne denne :oo:

    Anith eka umba :oo:

    වැඩ අඩුවෙන් කරන කෙනෙක්ට වඩා වැඩ වැඩියෙන් කරන කෙනෙක් ගේ effectiveness එක වැඩි....

    ඒ මොකද කියනවනම්....උට වෙන වෙන දේවල් ඔලුවට දාල හිතන්න වෙලාවක් නැනේ....වැඩේට mind එක focus වෙනවා හැමවෙලාවෙම....:yes::yes::yes::yes:

    එක නිසා ඒ වගේ අයගේ success rate එක වැඩි....​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    වැඩ අඩුවෙන් කරන කෙනෙක්ට වඩා වැඩ වැඩියෙන් කරන කෙනෙක් ගේ effectiveness එක වැඩි....

    ඒ මොකද කියනවනම්....උට වෙන වෙන දේවල් ඔලුවට දාල හිතන්න වෙලාවක් නැනේ....වැඩේට mind එක focus වෙනවා හැමවෙලාවෙම....:yes::yes::yes::yes:

    එක නිසා ඒ වගේ අයගේ success rate එක වැඩි....​

    ඉක්මනට මේ විබාග රෙද්දවල් ඉවරකරලා පිලිවෙලක් වෙන්ඩත් ඔ්න. :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ලොකු දරුවෙක්...හැබැයි අලිම හුරතල්...:P:love: මම හිතන්නේ මේ මගේ 12 වෙනි proposal එක...:P:P

    අඩෝ සිරාවට. :oo::love:
    ඉදලා ඉදලා මාත් ගැනුදරුවෙක් එක්ක හාද වුනා ගිය අවුරුද්දේ. මාස 3යි තිබුනේ.අපේ ගෙදට්ට කියන්න තරම් කාලයක් ගියෙත් නැ.
    මට ටිකක් busy වුන දවස් ටිකට හොයල බලන්න බැරි වුනා. ඒකට අවුල් ගියා එයා. සහ හදහන් ගැලපෙන් නෑ කියල කිවුවලු ඒගොල්ලෝ ගිහින් බැලුවම. මාත් අවුලක් නෑ කියල නිකන් හිටිය බන්. බබ්බු නලවන්න වෙලාවක් නෑ. උන්ට අපිව එපා නම් සහ ගතිගුණ වලට වැඩිය හද තාරකා විස්වාස නම් ආයෙ පස්සෙන් යන්නෙ මොකටයි
    :rofl:
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    වැඩ අඩුවෙන් කරන කෙනෙක්ට වඩා වැඩ වැඩියෙන් කරන කෙනෙක් ගේ effectiveness එක වැඩි....

    ඒ මොකද කියනවනම්....උට වෙන වෙන දේවල් ඔලුවට දාල හිතන්න වෙලාවක් නැනේ....වැඩේට mind එක focus වෙනවා හැමවෙලාවෙම....:yes::yes::yes::yes:

    එක නිසා ඒ වගේ අයගේ success rate එක වැඩි....​

    Ane mnda bn mn oya dekatama na wage :rofl::D
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    අඩෝ සිරාවට. :oo::love:
    ඉදලා ඉදලා මාත් ගැනුදරුවෙක් එක්ක හාද වුනා ගිය අවුරුද්දේ. මාස 3යි තිබුනේ.අපේ ගෙදට්ට කියන්න තරම් කාලයක් ගියෙත් නැ.
    මට ටිකක් busy වුන දවස් ටිකට හොයල බලන්න බැරි වුනා. ඒකට අවුල් ගියා එයා. සහ හදහන් ගැලපෙන් නෑ කියල කිවුවලු ඒගොල්ලෝ ගිහින් බැලුවම. මාත් අවුලක් නෑ කියල නිකන් හිටිය බන්. බබ්බු නලවන්න වෙලාවක් නෑ. උන්ට අපිව එපා නම් සහ ගතිගුණ වලට වැඩිය හද තාරකා විස්වාස නම් ආයෙ පස්සෙන් යන්නෙ මොකටයි
    :rofl:

    Oka nathuwath baha.athuwath baha.Kellek krana eka anith ewa ekkama watena thawath wagakeemak bn.Maath mara gemak denwa ban.a wunta igeneema pathathta wenada tharam focus ekak ganna amarui.Uthsaha karanawa balamu :yes::rolleyes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    Oka nathuwath baha.athuwath baha.Kellek krana eka anith ewa ekkama watena thawath wagakeemak bn.Maath mara gemak denwa ban.a wunta igeneema pathathta wenada tharam focus ekak ganna amarui.Uthsaha karanawa balamu :yes::rolleyes:

    :rolleyes::yes:
    නම්කිලා ටිකක් ඉන්න bit class එකකට ගියානම් හරි :rofl:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩෝ සිරාවට. :oo::love:
    ඉදලා ඉදලා මාත් ගැනුදරුවෙක් එක්ක හාද වුනා ගිය අවුරුද්දේ. මාස 3යි තිබුනේ.අපේ ගෙදට්ට කියන්න තරම් කාලයක් ගියෙත් නැ.
    මට ටිකක් busy වුන දවස් ටිකට හොයල බලන්න බැරි වුනා. ඒකට අවුල් ගියා එයා. සහ හදහන් ගැලපෙන් නෑ කියල කිවුවලු ඒගොල්ලෝ ගිහින් බැලුවම. මාත් අවුලක් නෑ කියල නිකන් හිටිය බන්. බබ්බු නලවන්න වෙලාවක් නෑ. උන්ට අපිව එපා නම් සහ ගතිගුණ වලට වැඩිය හද තාරකා විස්වාස නම් ආයෙ පස්සෙන් යන්නෙ මොකටයි
    :rofl:

    :rofl::rofl::rofl::rofl: