BIT කරන අය එන්න මෙතෙන්ට

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    Earth එකේ දාල තියන timetable එකේ හැටියට සෙම් 4 exam තියෙන්නෙ නොවෙම්බෙර්. මාස 3 1\2ක් වත් නැහැ ඊලග exam එකට. :growl::(:(:sorry::sorry:
     

    Madush7

    Junior member
  • May 30, 2017
    44
    20
    8
    kawruhari dannawada degree eke end ekedi overall GPA eka calculate karana hati?
    monawahari suuthrayak thiyeda ekata? nathnam years thune GPA ekathu karala 3n bedanawada?
    :confused::confused::confused:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Sem 2 wala VLE notes daalada machanla?me tika witarane mage penne.



    ඉතින් ඔය sub වල ඇතුලේ ඇති notes ටික..

    නැත්තම් මේකෙන් ගනින්..

    http://earth.lk/ucscnotes.html



    Earth එකේ දාල තියන timetable එකේ හැටියට සෙම් 4 exam තියෙන්නෙ නොවෙම්බෙර්. මාස 3 1\2ක් වත් නැහැ ඊලග exam එකට. :growl::(:(:sorry::sorry:

    December මුල වගේ exams තියයි. :nerd::nerd::dull::oo:

    මේ පාර (සහ ගිය පාර ඩේටාබේස්) UCSC එකේ එවුන් අපෙන් ආතල් එකක් ගත්තා කියලා හිතෙන්නේ නැද්ද? ඔක්කොම සබ්ජෙක්ට්ස් අවුල් නේ.. :sorry: Pass උනොත් ඒ ඇති.. :sorry: :dull: :dull:


    ඔව් බන්.. Compulsory කරලා, තව subject add කරලා මදිවට තව අමාරු කරන්නත් එනවා.. අපිව හලන්නම තමා හදන්නේ මුන්.. :(:(
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හෙනයා;21999182 said:
    ඉතින් ඔය sub වල ඇතුලේ ඇති notes ටික..

    නැත්තම් මේකෙන් ගනින්..

    http://earth.lk/ucscnotes.html





    December මුල වගේ exams තියයි.:nerd::nerd::dull::oo:




    ඔව් බන්.. Compulsory කරලා, තව subject add කරලා මදිවට තව අමාරු කරන්නත් එනවා.. අපිව හලන්නම තමා හදන්නේ මුන්.. :(:(
    henayo wad2 eka kohomada?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,652
    3,373
    113
    Bandarawela
    හෙනයා;21999182 said:
    ඉතින් ඔය sub වල ඇතුලේ ඇති notes ටික..

    නැත්තම් මේකෙන් ගනින්..

    http://earth.lk/ucscnotes.html






    මලලසේකර.මේ සෙම් 2 ටික නේද.මන් හිතුවේ 1 ටිකමයි කියල. :rofl: subject 4ද බන් තියෙන්නේ එතකොට.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    head first පොත් තියෙන අය නැද්ද? :) book shop එකකින් ගන්නවනම් කියක් වගේ වෙයිද එකක්? :dull:
     

    Madush7

    Junior member
  • May 30, 2017
    44
    20
    8
    හෙනයා;22007408 said:
    head first පොත් තියෙන අය නැද්ද? :) book shop එකකින් ගන්නවනම් කියක් වගේ වෙයිද එකක්? :dull:
    ebook tika download karagena balanna. salli dila ganna epa ban:angry:
    Link
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හෙනයා;22007408 said:
    head first පොත් තියෙන අය නැද්ද? :) book shop එකකින් ගන්නවනම් කියක් වගේ වෙයිද එකක්? :dull:

    amazon order ekak daanna ...​